Empty Ad
AFC Banner
Empty Ad

ප්‍රංශ අගමැතිගෙන් අනුරට සිංහලෙන් සුබ පැතුමක්(ඡායාරූප)

ප්‍රංශ අග්‍රාමාත්‍ය එමෑනුවෙල් මැක්‍රෝන් නව ජනාධිපති අනුර කුමාර දිසානායකගේ ජයග්‍රහණය වෙනුවෙන් සුබ පතා විශේෂ සටහනක් සිය නිල මුහුණුපොතේ තබා තිබෙනවා.

එහි විශේෂත්වය වන්නේ ප්‍රංශ අග්‍රාමාත්‍යවරයාගේ සටහන පළමු ව ඉංග්‍රීසි බසින් හා දෙවනුව එය සිංහලෙන් ද පළ කර තිබීමයි.

ප්‍රංශ අග්‍රාමාත්‍යවරයාගේ සම්පූර්ණ සටහන පහතින්;

ශ්‍රී ලාංකිකයිනි;
හිතවත් මිත්‍රයනි,

ඔබගේ ආදර්ශමත් ජනාධිපතිවරණ සංවිධානය ඔබගේ රටේ ප්‍රජාතන්ත්‍රවාදයේ ජීවගුණය මනා ලෙස පෙන්වා දෙයි.

අනුර දිසානායක මහතා, ඔබගේ ජයග්‍රහණයට අපගේ උණුසුම් සුබ පැතුම්!

ප්‍රංශ රජය ශ්‍රී ලංකාව සමඟ එක්ව, විශ්වාසයෙන් තම සබඳතා තවදුරටත් ශක්තිමත් කිරීමට සූදානම්ය..” යනුවෙන් එම සටහනේ දැක්වෙනවා.

WhatsApp Image 2024 09 24 at 16.56.02 1
WhatsApp Image 2024 09 24 at 16.56.02
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
35
+1
1
+1
28
+1
5
+1
4
+1
2
+1
1
Subscribe
Notify of
2 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
සජිත්ව ළඟ තියාගෙන හිරුණිකා අමතයි - හිරුණිකාගේ කතාවට සජිතුත් හොල්මන්
Video thumbnail
ෂෙඩ්වල පෝලිම් - මිනිස්සු යකා නටයි - ආණ්ඩුවට ### කියලා බනියි
06:28
Video thumbnail
වාහන 04ක් එකිනෙක ගැටුණු බිහිසුණු අනතුරේ සජීවී දර්ශන
04:57
Video thumbnail
අඩු වූ ප්‍රෙට්‍රල් මිල ගැන මිනිස්සු කියන කතා මෙන්න
06:57
Video thumbnail
සජිත් වේදිකාව දෙක කරමින් කරපු කතාව
17:43
Video thumbnail
නාමල් ජනපති අනුරට විහිළු කරයි
17:52
Video thumbnail
ජනපති අනුර කුමාර සහභාගීවන බුත්තල ජනතා රැලිය - සජීවීව
02:50:31
Video thumbnail
චාමර ඇතුළේ ඉද්දී පක්ෂයේ ප්‍රබලයෝ රැස්වෙයි - චාමර බලන්න යන අයට වෙන දේ මෙන්න
18:45
Video thumbnail
ලොකු ආරක්ෂාවක් එක්ක ජනපති අනුර ගැම්මෙන් බුත්තලට ආපු හැටි කොහොමද ?
02:44
Video thumbnail
ජනාධිපති අධිකරණයට බලපෑම් කරනවා ? ගම්මන්පිල අදත් හෙළිදරව්වක් කරයි
07:21

?