පළාත් හා දිස්ත්‍රික්ක කිහිපයකට අද සවස වැසි

බස්නාහිර,සබරගමුව,වයඹ යන පළාත්වලට සහ ගාල්ල,මාතර,මහනුවර,නුවරඑළිය යන දිස්ත්‍රික්කවලට සවස් කාලයේ හා රාත්‍රී කාලයේ වැසි හා ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.

ඌව පළාතට හා අම්පාර ,මඩකලපුව ,හම්බන්තොට යන දිස්ත්‍රික්කවලටත් වැසි වාර කිහිපයක් ඇතිවිය හැකි බවයි එම දෙපාර්තමේන්තුව අද උදෑසන නිකුත් කළ නිවේදනයේ දැක්වෙන්නේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?