පළාත් පාලන මැතිවරණය පැවැත්වෙන්නේ පනතේ තීන්දුව අනුවයි – සමන් ශ්‍රී රත්නායක

පළාත් පාලන මැතිවරණය පැවැත්වීමට මැතිවරණ කොමිෂන් සභාව සූදානම් බව මැතිවරණ කොමිෂන් සභාවේ කොමසාරිස් සමන් ශ්‍රී රත්නායක මහතා පවසනවා.

අද (10) දහවල් මාධ්‍යයට අදහස් දක්වමින් ඒ මහතා සඳහන් කළේ; පළාත් පාලන මැතිවරණය පැවැත්වීමට ඇති එකම බාධාව වී ඇත්තේ දැනට පාර්ලිමේන්තුවට ඉදිරිපත් වී ඇති පනත බවයි.

අදාළ පනත සම්මත වන ආකාරයට අනුව පළාත් පාලන මැතිවරණය සම්බන්ධයෙන් වන ඉදිරි තීන්දු ගත හැකි බව ද සමන් ශ්‍රී රත්නායක මහතා පැවසුවා.

මෙම පනත ඉදිරිපත් වී ඇත්තේ 2023 ඉදිරිපත් කර ඇති නාමයෝජනා අහෝසි කර නව නාම යෝජනා භාරගැනීම සම්බන්ධයෙන් බවයි මැතිවරණ කොමිෂන් සභාව සඳහන් කරන්නේ.

අදාළ කාරණය පිළිබඳ ව අධිකරණ තීන්දුව කතානායකවරයාට දැනුම්දීමෙන් අනතුරුව පළාත් පාලන මැතිවරණය පැවැත්වීම කෙරෙහි අවධානය යොමු කළ හැකි බව ද සමන් ශ්‍රී රත්නායක මහතා පැවසුවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
1
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
විපක්ෂයේ එදා අනතුරු ඇගවීම අද ඇත්තක් වෙලා..තෙල් සමාගම් 3ක් තෙල් ලබාදීම සීමා කරලා තියෙන්නේ
03:05
Video thumbnail
"වැඩමවා වදාළ වනචාරී මහා සංඝරත්නයෙන් අවසරයි"මිහින්තලේ හිමි බණ කියන්න අවසර ගත් හැටි
02:46
Video thumbnail
හතරවටින්ම වේගපන්දු ක්‍රීඩකයන් සොයන මාලිංග..සනත්, ධම්මික ඇතුළු ප්‍රබලයින් සෙට් එකක්ම ඇවිත්
03:21
Video thumbnail
කරවනැල්ල නගරයේ ආයතනයක හදිසියේම ඇතිවූ මහ ගින්න..මෙන්න එහි නවතම දර්ශන
01:05
Video thumbnail
ඉන්ධන රස දන්නේ JVP කාරයෝ තමයි..ඉන්ධන ඉවරවෙන්න අපි කෑවද ඉන්ධන l Asela Sampath
01:24
Video thumbnail
ඉන්ධන සමාගමක් ඩීසල් ලබාදීම සම්පූර්ණයෙන් නතර කරලා ?පොරක් කියලා හිතපු කාංචනගේ කෙරුවාව හෙළිවෙයි
10:53
Video thumbnail
Kasthirama | “ ගෝලීය අර්බුද පෙනෙන මානයක - රටේ දේශපාලනය “තේමාව යටතේ කස්තිරම විශේෂ වැඩසටහන සජීවීව
01:19:06
Video thumbnail
මේ අවස්ථාවට විතරක් පරණ ක්‍රමයට පළාත් පාලන ඡන්දය කරන්න බැරි ඇයි ?..මේක සිල්ලර දෙයක් නෙවෙයි..
06:40
Video thumbnail
මිල වැඩි කරන කූඨ වෙළෙඳුන්ට වැඩ වරදියි..උත්සව සමයේ සහල් ඉල්ලුමට සරිලන සැපයුමක්
04:25
Video thumbnail
වසර 09ක් තිස්සේ ජනතාවට ලැබිය යුතු අයිතිවාසිකම ලැබිලා නෑ..පළාත් සභා ඡන්දය තියන්න
02:29