පාර්ලිමේන්තුව අද (18) පෙරවරු 9.30ට ආරම්භ වුණා.
ඒ, කතානායක ජගත් වික්‍රමරත්නගේ ප්‍රධානත්වයෙන්.
අද දිනයේ පාර්ලිමේන්තුවේ කටයුතු අරඹමින් කතානායකවරයා දැනුම් දුන්නේ පළාත් පාලන ආයතන ඡන්ද විමසීම් (විශේෂ විධිවිධාන) පනත් කෙටුම පතට ඊයේ (17) පස්වරුවේ තමන් අත්සන් තැබූ බවයි.
පනත් කෙටුම්පතට අදාළ දෙවනවර කියවීමේ විවාදය ඊයේ (17) පස්වරු 2.00 සිට පස්වරු 7.00 දක්වා පැවැත්වීමෙන් අනතුරුව සංශෝධන රහිතව විශේෂ බහුතර ඡන්දයෙන් පාර්ලිමේන්තුවේ දී සම්මතවුණා.
ඒ, අනුව මෙම පනත් කෙටුම්පත 2025 අංක 01 දරණ පළාත් පාලන ආයතන ඡන්ද විමසීම් (විශේෂ විධිවිධාන) පනත ලෙස බලාත්මක වනවා.
අද දිනයේ පාර්ලිමේන්තු සජීවී විකාශය පහතින්.
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
+1
+1
+1
+1
+1
+1