Wednesday, December 4, 2024
Empty Ad
AFC Banner

පළාත් කිහිපයකට හවස් යාමයේ වැසි

උතුරු සහ නැගෙනහිර පළාත්වල වැසි වාර කිහිපයක් ඇති වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරනවා.

එම නිවේදනයේ දැක්වෙන්නේ; මධ්‍යම, වයඹ. උතුරු මැද සහ ඌව පළාත්වල ස්ථාන ස්වල්පයක සවස් කාලයේ හෝ රාත්‍රී කාලයේ දී ගිගුරුම් සහිත වැසි ඇති වීමේ ප්‍රවණතාවක් ද ඇති විය හැකි බවයි.

සෙසු ප්‍රදේශවල ප්‍රධාන වශයෙන් වැසි රහිත කාලගුණ තත්ත්වයක් පවතිනු ඇති.

එමෙන්ම බොහෝ ප්‍රදේශවල දිවයිනේ මීදුම් සහිත කාලගුණ තත්ත්වයක් උදෑසන කාලයේ දී දැකිය හැකි බවත් වාර්තා වනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
පාර්ලිමේන්තු විකාශය සජීවීව
02:56:08
Video thumbnail
PRAHARAYA | හිටපු අමාත්‍ය කංචන විජේසේකර සහභාගීවන ප්‍රහාරය දේශපාලන වැඩසටහන සජීවීව
01:28:25
Video thumbnail
රට ආයමත් වැටුණොත් ගොඩගන්න හරි අමාරුයි - එහෙම නොවේවා කියලා ප්‍රාර්ථනා කරනවා
03:09
Video thumbnail
බොනස් ඉල්ලපු අයට කංචනගෙන් පිළිතුරු - ආණ්ඩුව දැන් කරන්නේ නීති විරෝධි වැඩක්
05:08
Video thumbnail
ජනවාරි විදුලි බිලට දෙයියන්ගෙම පිහිටයි ද? - කංචනගෙන් ආණ්ඩුවට අනතුරු ඇඟවීමක්
08:52
Video thumbnail
රටේ අමාරුම කාලේ වැඩ පෙන්නපු කංචන
04:46
Video thumbnail
ජාතික ලැයිස්තුව ගැන තිස්ස දුකෙන් කිව්ව කතාව - "පක්ෂෙ තියෙන අසීරුකම මම හොඳට දන්නවා"
01:33
Video thumbnail
මාලිමාව ඉදිරියේ ලොකු අභියෝ ටිකක් තියෙනවා
01:21
Video thumbnail
හංවැල්ල හොල්ලන ඩුබායි පාතාලයේ සියල්ල හඬ පට එක්ක එළියට - Dasatha Search Light Exclusive
09:04
Video thumbnail
රවී කුමුදේශ්ගෙන් ආන්දෝලනාත්මක හෙළිදරව්වක්
13:12

?