Update – කොටහේන ප්‍රදේශයේ වෙඩි තැබීමක් (වීඩියෝ)

කොටහේන ප්‍රදේශයේ දී අද (21) පස්වරුවේ වෙඩි තැබීමක් සිදුව තිබෙනවා.

මෙම වෙඩි තැබීමෙන් පුද්ගලයෙක් මියගොස් ඇති බවයි වාර්තා වුණේ.

මේ අතර වෙඩි තැබීමට පැමිණි වෙඩික්කරුවන් දෙදෙනා අල්ලා ගැනීමට පොලිසිය හැකිව ඇති අතර, ඔවුන් දෙදෙනා මේ වන වන විට කොටහේන පොලිසියට ගෙනැවිත් ඇති බවයි පොලිසිය සඳහන් කළේ.



අපගේ නවතම වීඩියෝ පුවත්