Empty Ad
Empty Ad
 Empty Ad

පළාත් කිහිපයකට අද මහ වැසි

දිවයිනේ බොහෝ ප්‍රදේශවල අද (01) සවස් කාලයේ ගිගුරුම් සහිත වැසි ඇති වීමට හිතකර වායුගෝලීය තත්ත්වයක් පවතින බව දෙපාර්තමේන්තුව දැනුම් දෙනවා.

දිවයිනේ බොහෝ ප්‍රදේශවල සවස් කාලයේ දී හෝ රාත්‍රී කාලයේ දී වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකියි.

ඌව, නැගෙනහිර, මධ්‍යම, සබරගමුව සහ උතුරු මැද පළාත්වල ඇතැම් ස්ථානවලට මිලි මීටර් 100ට වැඩි තද වැසි ඇතිවිය හැකි බවයි එම දෙපාර්තමේන්තුව සඳහන් කළේ.

උතුරු, නැගෙනහිර සහ වයඹ පළාත්වල වෙරළබඩ ප්‍රදේශවල අද (01) උදෑසන කාලයේදීත් ස්ථාන ස්වල්පයක වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බවයි දැනුම් දෙන්නේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
1
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
නව පාර්ලිමේන්තුව අද සිට වැඩ අරඹයි
01:06
Video thumbnail
ආණ්ඩුව තීන්දුවක් ගනී.. නලින්දගෙන් විශේෂ ප්‍රකාශයක්
10:43
Video thumbnail
දිනකට විනාඩි 30ක් තමන් වෙනුවෙන් වෙලාව වෙන්කරගෙන බලන්න
04:00
Video thumbnail
කචල් සජබයේ ජාතික ලැයිස්තු අර්බුදයේ ඔඩු දුවයි - "ඉල්ලුම වැඩී සැපයුම ටිකයි තියෙන්නේ "
07:52
Video thumbnail
රණසිංහ ප්‍රේමදාස හිටියනම් මැද කොළඹ පරාජය කොහොම දරාගනී ද? - සජිත් කොරවුණ ප්‍රශ්නය
18:41
Video thumbnail
මම ඇරෙන්න කවුද ඉතිං සුදුසු ? - හිරුණිකා එළියට ඇවිල්ලා කළ විශේෂ ප්‍රකාශය
04:09
Video thumbnail
CIDයෙන් එළියට ආපු රංගා සියල්ල වමාරයි - රිශාඩ්ගේ කැත වැඩ ප්‍රසිද්ධියේ කියයි
04:47
Video thumbnail
පරාජයේ විළි ලැජ්ජව වහගන්න දැන් රවී කරුණානායකව ගෙනල්ලා.
09:03
Video thumbnail
මුළු ලංකාවම සුනාමියකට අහුවුණා - සජබ හාම්පුත්තු බයෙන් කියන කතා
02:02
Video thumbnail
මරික්කාර් මාධ්‍ය මගහැර දුවයි - අනේ අනේ වෙච්ච දෙයක්
02:13

?