පළමු වසරට සිසුන් ඇතුළත් කර ගැනීමේ කාලය තවත් දීර්ඝ කළ හැකියි – අධ්‍යාපන ඇමති

පළමු ශ්‍රේණියට සිසුන් ඇතුළත් කර ගැනීමේ කාලය තවත් දීර්ඝ කිරීමට හැකියාව පවතින බව අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත් අද (04) පාර්ලිමේන්තුවේ දී සඳහන් කළා.

පක්ෂයේ ප්‍රධාන සංවිධායක ලක්ෂ්මන් කිරිඇල්ල විසින් යොමුකළ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් අධ්‍යාපන අමාත්‍යවරයා මේ බව සඳහන් කර සිටියා.

පාර්ලිමේන්තුවේ වැඩකටයුතු අද (04) පෙරවරු 10.00ට කථානායකවරයාගේ ප්‍රධානත්වයෙන් ආරම්භ වුණා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ගාමිණි දිසානායකගේ පිළිරුවට සජිත් පුෂ්පෝපහාර දක්වයි
01:11
Video thumbnail
රෝහකලට ඇතුළු වූ වන අලියා - මිනිස්සු පණ බේරාගන්න හතර වටේ දුවයි
01:21
Video thumbnail
මහජන නියෝජිතයින්ගේ හැසිරීම.. කියලා වැඩක් නෑ
01:17
Video thumbnail
පස්සර බස් අනතුරින් අවසන් ගමන් ගිය ඥාතීන් සිහිකර ඉටිපන්දම් දල්වයි
03:58
Video thumbnail
සහල් ලොරියක් දක්ෂිණ අධිවේගයේ දරුණු අනතුරකට මුහුණදෙයි
01:02
Video thumbnail
ජනපතිගේ කතාවට චාමර සම්පත්ගෙන් සැර පිළිතුරක්
15:06
Video thumbnail
පාර්ලිමේන්තු සජීවි විකාශය - 2026.03.20
08:05:02
Video thumbnail
රටේම කතා බහට ලක්වුණ තෙල් අවුල ඇතිවුණේ කොහොමද ? මෙන්න ප්‍රබල හෙළිදරව්වක්
10:16
Video thumbnail
දයාසිරිගෙන් ආණ්ඩුවට උපදෙසක් - රට ගිනි ජාලාවකට අරන් යන්න ඉඩ දෙන්නේ නෑ
11:28
Video thumbnail
යුද්දේ කාලයේ ඉන්දියාවට ගිය ඕන ශ්‍රී ලාංකිකයෙක් එන්න ලංකාවට..අපි අත් දෙකෙන්ම භාරගන්නවා
04:53