2025 වසරේ රජයේ පාසල් සහ රජයේ අනුමත පෞද්ගලික පාසල්වල පළමු පාසල් වාරයේ දෙවන අදියර අද (01) ආරම්භ වනවා.
මෙම වසරේ පළමු පාසල් වාරයේ දෙවන අදියර ලබන 11 වනදා දක්වා ක්‍රියාත්මක බවයි අධ්‍යාපන අමාත්‍යංශය සඳහන් කළේ.
එමෙන්ම තුන්වන අදියර අප්‍රේල් 21 වනදා ආරම්භ වී මැයි මස 09 වනදා දක්වා පැවැත්වෙනවා.
අධ්‍යාපන අමාත්‍යංශය පැවසුවේ 2025 වසරේ දෙවන පාසල් වාරය මැයි මස 14 වනදා ආරම්භ වී අගෝස්තු මස 07 වනදා දක්වා ක්‍රියාත්මකයි.
මේ අතර රාමසාන් උත්සවය වෙනුවෙන් මුස්ලිම් පාසල් සඳහා අද (01) දිනයේ නිවාඩු ලබාදීමට අධ්‍යාපන අමාත්‍යංශය මීට පෙර තීරණය කළා.
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
+1
+1
+1
+1
+1