පළමු දෘශ්‍යාබාධිත කාන්තා 20-20 ලෝක කුසලානයේ ජය ඉන්දියාවට

පළමුවරට පැවති දෘශ්‍යාබාධිත කාන්තා විස්සයි විස්ස ලෝක කුසලානය ජයග්‍රහණය කිරීමට ඉන්දීය කණ්ඩායම අද (23) සමත් වුණා.

ඒ, කොළඹ පී.සරවනමුත්තු ක්‍රීඩාංගණයේ දී පැවති අවසන් මහා තරගයෙන් නේපාල දෘශ්‍යාබාධිත කාන්තා කණ්ඩායම කඩුලු 07 කින් පරාජය කරමින්.

අවසන් තරගයේ දී කාසියේ වාසිය දිනාගත් ඉන්දියාව පන්දු රැකීමට තීරණය කර අතර, එහිදී නේපාලය නියමිත පන්දුවාර 20 තුළ කඩුලු 05ක් දැවී ලකුණු 114ක් රැස් කළා.

නේපාලයෙන් හිමි වූ ලකුණු 115ක ඉලක්කය පන්දුවාර 12යි එක් පන්දුවක් තුළ පසුකර යමින් ඉන්දීය කණ්ඩායම මෙම තරගය ජයග්‍රහණය කළා.

ශ්‍රී ලංකාවේ සහ ඉන්දියාවේ සම සත්කාරකත්වයෙන් පැවති පළමු දෘශ්‍යාබාධිත කාන්තා විස්සයි විස්ස ලෝක කුසලානය සඳහා ඕස්ට්‍රේලියාව, පාකිස්තානය, එක්සත් ජනපදය, ශ්‍රී ලංකාව සමගින් කණ්ඩායම් 06ක් සහභාගීව සිටියා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
1
+1
0
+1
0
+1
0
+1
1
Subscribe
Notify of
1 Comment
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
කාර් එකේ කෙනා අවදානෙන් ආපු නිසා බේරුණා
00:16
Video thumbnail
මොකක්ද මේ නරි නාටකේ..ඇයි රට පාවා දෙන්නේ..ආනන්ද පාලිතට නහුතෙටම තදවෙයි
06:28
Video thumbnail
වෙළඳසැලක රැස්කර තිබූ ඩීසල් ලීටර් 400ක ප්‍රමාණයක් අත්අඩංගුවට..ලොරියට ගහගෙන ඇවිත් ලොරියෙන් අදිනවා සර්
03:31
Video thumbnail
තෙල් මිල ඉහළ යද්දි ත්‍රීවීල් ගාස්තුවත් ඉහළට ?අපේ අයගේ ඉවසීමේ සීමාව පන්නන්න එපා
03:39
Video thumbnail
නලින්දගේ වීඩියෝ ටිකක් පෙන්නලා දුමින්ද නාගමුවගෙන් සැර කතාවක්..අර්බුදයේ ගැන කිසිම විග්‍රහයක් නෑ
06:49
Video thumbnail
ගල් අඟුරු වංචාව නිසා රංජිත්ට රතු කට්ට පනියි..ජාත්‍යන්තරයම තරහා කරගෙන ඉන්නේ
02:30
Video thumbnail
නොරොච්චෝලේ ගැන සජිත්ගෙන් ප්‍රබල හෙළිදරව්වක්..පැහැදිලිවම රටට ගෙන්නුවේ බාල ගල් අඟුරු
06:30
Video thumbnail
යුද්දය අස්සේ සුද්දය දෙන NPP ආණ්ඩුවේ ඩෝබිලා..දෙන්නෙම කැකිල්ලේ රජ්ජුරුවන්ගේ නඩු තීන්දුනේ
08:08
Video thumbnail
පෞද්ගලික සමාගමක ගබඩාවකින් මතුවූ නීති විරෝධි ඉන්ධන තොගය
01:26
Video thumbnail
පොලිස් සැරයන්වරයෙකු අත්වූ ඛේදනීය ඉරණම..ගර්භනී බිරිද, පුතු තුවාල ලබා රෝහලට
01:04