පළමු ගණන් කිරීමෙන් අනුර එකට – දෙවන මනාපය ගණන් කිරීමත් ඇරඹෙයි

2024 ජනාධිපතිවරණයේ පළමු ගණන් කිරීමේ දී වැඩිම ඡන්ද සංඛ්‍යාවක් ජාතික ජන බලවේගයේ ජනාධිපති අපේක්ෂක අනුර කුමාර දිසානායක හිමිකරගෙන ඇති බව මැතිවරණ කොමසාරිස් ජනරාල් සමන් ශ්‍රී රත්නායක සඳහන් කළා.

එම ඡන්ද සංඛ්‍යාව 5,634,915ක් බවයි කොමසාරිස්වරයා පැවසුවේ.

ජනාධිපතිවරණයේ දෙවන වැඩිම ඡන්ද සංඛ්‍යාවක් සමඟි ජන සන්ධානයේ ජනාධිපති ධුර අපේක්ෂක සජිත් ප්‍රේමදාස විසින් හිමිකරගෙන ඇති අතර,එම ඡන්ද සංඛ්‍යාව 4,363,035ක් බවයි කොමසාරිස්වරයා වැඩිදුරටත් සඳහන් කළේ.

එමෙන්ම තෙවැනියට වැඩිම ඡන්ද සංඛ්‍යාවක් රනිල් වික්‍රමසිංහ හිමිකරගෙන ඇති අතර එම සංඛ්‍යාව දැක්වෙන්නේ 2,299,767ල ක් ලෙසයි.

සිව්වැනියට වැඩිම වැඩිම ඡන්ද සංඛ්‍යාවක් හිමිකරගෙන ඇත්තේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපති අපේක්ෂක නාමල් රාජපක්ෂයි.

ඔහු ලබාගෙන ඇති ඡන්ද සංඛ්‍යාව 13,869ක් බව මැතිවරණ කොමසාරිස් ජනරාල්වරයා පැවසුවා.

මේ ආතර පළමු වටයේ ඡන්දය ගණන් කිරීමට අනුව කිසිඳු අපේක්ෂකයෙක් වලංගු ඡන්ද සංඛ්‍යාවෙන් 50%ක් ලබාගෙන නොතිබීම හේතුවෙන් දෙවෙනි මනාපය ගණන් කිරීමට තීරණය කර ඇති බව ද ඔහු මෙහිදී පැවසුවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
2
+1
1
+1
4
+1
2
+1
1
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අර්ජුන කාලෙකින් ඇවිත් ක්‍රිකට් ගැන කිව්ව දේ..පුහුණුකරුවෝ තෝරන්නේ අම්මා අප්පාගේ බූදලේ වගේ
05:40
Video thumbnail
පිල්ලෙයාන් දැඩි ආරක්ෂාව මැද රක්ෂිත බන්ධනාගාරයට රැගෙන යයි..කොහොමද වටේටම දීලා තියෙන ආරක්ෂාව
01:43
Video thumbnail
පිල්ලෙයාන් වෙනුවෙන් ඉදිරියට ආ ගම්මන්පිල.."පාස්කුවේ බොරුව අද හෙළිවුණා"රහස් පොලිසියේ ඉන්නේ කතා රචකයෝ
03:21
Video thumbnail
Artemis II සඳ මත ගොඩ බැසීමක් නෙවෙයි සඳ වටා ගමන් කිරීමක් වෙන්නේ
01:27
Video thumbnail
රෝහල් සේවකයෙක් ඇඳුම් මාරු කරන කාමරයකට පැන රෝහල් සේවිකාවකට කරපු කැත වැඩේ
06:01
Video thumbnail
නවක වෛද්‍යවරුන් GMOA එකට රැවටෙන්න එපා..මේ කරන්නේ දේශපාලනික කණ්ඩායම්වල වුවමනාවන්
10:46
Video thumbnail
ජොන්ස්ටන් ප්‍රනාන්දුගේ පුතුන් දෙදෙනා ඇප ලබා පිටව ගිය හැටි..සෙට් එකක්ම ඇවිත් දෙන්නව බලන්න
01:14
Video thumbnail
වැඩ කරන වෛද්‍යවරුන්ටත් තර්ජන කරලා..GMOA අයගේ පැටිකිරිය හෙළිකළ වෛද්‍යවරයා ?..
07:06
Video thumbnail
පොළොන්නරුවේ රාජ්‍ය නායකයාට ජනතාව හොඳ පදෙන් අමතයි
00:58
Video thumbnail
පොළොන්නරුවේ රාජ්‍ය නායකයාට ජනතාව හොඳ පදෙන් අමතයි..ගමට එපා මෙයාලා..අපිට එපා
01:34