පහේ ශිෂ්‍යත්වයෙන් වැඩිම ලකුණු ගත් සිසුවිය හොරණ රාජකීය විද්‍යාලයෙන් (වීඩියෝ)

2024 පහ ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගයේ ප්‍රතිඵල ඊයේ (23) නිකුත් වුණා.

මෙවර විභාගයේ ප්‍රතිඵල අනුව දරුවෙක් ලබාගත් වැඩිම ලකුණු සංඛ්‍යාව 188ක් බවයි විභාග කොමසාරිස් ජනරාල් අමිත් ජයසුන්දර අද (24) සඳහන් කළේ.

ඒ, අනුව ලකුණු 188ක් ලබාගෙන 2024 පහ ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගයේ දිවයිනේ ප්‍රථමයා බවට පත්ව ඇත්තේ හොරණ රාජකීය විද්‍යාලයේ බිසඳි යෙවින්යා සිසුවියයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
5
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?