spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

පහළ වායුගෝලයේ කැළඹිලි ස්වභාවය තවදුරත් – අදත් ප්‍රදේශ රැසකට වැසි

ශ්‍රී ලංකාව ආසන්න පහළ වායුගෝලයේ කැළඹිලි ස්වභාවය තවදුරත් පවතින් බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරනවා.

දිවයිනේ බොහෝ ප්‍රදේශවලට අදත් (03) සවස් කාලයේ දී හෝ රාත්‍රී කාලයේ දී වැසි හෝ ගිඟුරුම් සහිත වැසි ඇති විය හැකි බවයි එම දෙපාර්තමේන්තුව ජනතාවට දැනුම් දෙන්නේ.

උතුරු, බස්නාහිර සහ වයඹ පළාත්වල උදය කාලයේදී ද වැසි ඇති වීමේ හැකියාව පවතිනවා.

උතුරු, උතුරුමැද, ඌව සහ නැගෙනහිර පළාත්වල ඇතැම් ස්ථානවලට මිලි මීටර් 75කට වැඩි තරමක තද වැසි ද ඇතිවිය හැකියි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?