පහත් තිරිසන් ආශාවල් ඔක්කොම මගෙන් ඉෂ්ට කරගත්තා ඒ මනුස්සයා.පාපතරයෙකුගේ බිල්ල (වීඩියෝ)

රැකියාවක් ලබාදෙන බව පවසමින් කාන්තාවක් නිවසට රැගෙන ගොස් බරපතල ලිංගික හිංසන සිදුකොට,මරණ තර්ජන එල්ල කිරීමේ සිදුවීමක් වාර්තා වුණා.

අවුරුදු 23 වයසැති මෙම කාන්තාව එක්දරු මවක්.

සුපිරි වෙළඳ සැලක සහයිකාවක් ලෙස සේවය කරන ඇය සිය සැමියා සමග

වේයන්ගොඩ ප්‍රදේශයේ කුළී නිවසක ජීවත් වනවා.

මෙම කාන්තාවට වැඩි වැටුපක් සහිතව නිවසක සේවය කිරීම සඳහා අවස්ථාවක් ලැබී තිබෙන්නේ මේ අතරතුරයි.

එහිදී නොසිතූ ලෙස මෙම කාන්තාවට මුහුණදීමට සිදුවු කටුක අත්දැකීම් ඇය මෙලෙස විස්තර කළා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
8
Subscribe
Notify of
1 Comment
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
මහින්දගේ එයා‍ර් බස් සිද්ධිය ගැන රංජිත්ගෙන් සැර කතාවක්..නවීන් දැන් 'මචං' ලෙවල් එකෙන්ද..?
02:04
Video thumbnail
මේ ආණ්ඩුව තනිකරම L බෝඩ් පිනෝකියෝ ආණ්ඩුවක් වෙලා..
02:22
Video thumbnail
පෝළිම් එන්න එන්නම වැඩිවෙනවා..හොඳයිනේ වැඩේ..මෙහෙම ගියොත් හරි..ඉන්ධන ලබාගන්න පැමිණි අය කිව්ව දේ..
02:45
Video thumbnail
සජබ - එජාප එකතුවෙලා තමයි රටේ අනාගත ජනපති අගමැති හදන්නේ..රනිල් අපේ පියා - සජිත් අපේ ලොකු අයියා
01:30
Video thumbnail
නාමල්ගෙන් ආණ්ඩුවට සැර සත්තමක් - ඩොලර් බිලියන 18 හදාගන්න වෙන්නේ නෑ ඊළඟ ආත්මෙවත්
02:48
Video thumbnail
කොලොන්නාව තෙල් පර්යන්තයෙන් තෙල් නිකුත් කිරීමේ අඩුවක්..තෙල් බවුසර් ටික පෝළිමට නවත්තලා
01:53
Video thumbnail
පොලිස්පති සංවේදී වී කියූ කතාව..වියෝව පවුලට විතරක් නෙවෙයි පොලිසීයටත් ලොකු පාඩුවක්
04:15
Video thumbnail
කොල්ලෝ දෙදෙනෙක් විදෙස් කතකට කරපු කැත වැඩේ..CCTV කැමරාවේ සටහන් වෙයි
03:52
Video thumbnail
ඉන්දියානු ජාතිකයින් දෙදෙනාගේ බෑගයට විද්ද සොරදෙටුවා..සියල්ල තෙවෙනි ඇසේ සටහන් වෙයි
01:51
Video thumbnail
මඩකලපුවේ ළිඳකින් මතුවූ අභිරහස..කාන්තා සිරුරක් සහ කෙඳිරිගාමින් සිටි තවත් කතක් එකම ළිඳෙන්
01:45