AFC Banner
Empty Ad
Empty Ad

පස් හැවිරිදි දියණිය තනිකර අම්මා හා තාත්තා කොරෝනාව රැගෙන යයි

කොරෝනාවෙන් අහිමිවන සිය ගණන් ජීවිත අතර කිරිබත්ගොඩ ප‍්‍රදේශයේ අසන්නට ලැබෙන අනුවේදනීය සිදුවීමකින් පැවසෙන්නේ සිය පස් හැවිරිදි දියණිය මෙලොව තනිකර දමා මවත් පියාත් කොරෝනා රෝගයට ගොදුරුව සිය ජීවිතවලින් සමුගන්නට සිදුවූ ශෝචනීය පුවතකි.

මෙලෙස මරණයට පත්ව ඇත්තේ කිරිබත්ගොඩ වාසිටි පෞද්ගලික අධ්‍යාපන ආයතනයේ ආචාර්යවරයකු ලෙස සේවය කළ 36 හැවිරිදි ධනංජය අනුරුද්ධ මහතා සහ 27 හැවිරිදි ඔහුගේ බිරිඳය.

ධනංජය මහතා කොරෝනා ආසාදිතව ඉකුත් 22 වැනිදා මරණයට පත්වී ඇති අතර බිරිඳ ඊයේ (25 දා) අලූයම මෙලොවින් සමුගෙන ඇත.

ඔවුනගේ පස් හැවිරිදි දියණිය මේ වනවිට සිය ආදරණීය මව සහ පියා අහිමිව අසරණ වූවාය.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
2
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?