පස් පොඩ්ඩාගේ ඝාතකයා ගුවන්තොටේ දී අල්ලයි

සංවිධානාත්මක අපරාධ කල්ලි නායකයෙකු වූ “පස් පොඩ්ඩා” නැමැත්තාට වෙඩි තබා ඝාතනය කළ වෙඩික්කරු අද (10) උදෑසන කටුනායක ගුවන් තොටුපොළේ දී අත්දන්ගුවට ගෙන තිබෙනවා.

අපරාධය සෝදි කිරීමෙන් පසු එක්සත් අරාබි එමීර් රාජ්‍යයටපළාගොස් සඟවා සිටි මෙම අපරාධකරු අද (10) උදෑසන යළි දිවයිනට පැමිණීමෙන් පසු මෙලෙස අත්අඩංගුවට ගෙන ඇති බවයි වාර්තා වුණේ.

මෙලෙස අත්අඩංගුවට ගැනුණු සැකකරු මීගමුව, කිඹුලපිටිය ප්‍රදේශයේ පදිංචිව සිටි 28 හැවිරිදි වියේ පසුවන අයෙක්.

ඇටැම්පොළ ආරච්චිලාගේ අවිෂ්ක මධුසංඛ නැමැති සැකකරු ගුවන් තොටුපොළේ දී ආගමන විගමන නිලධාරීන් විසින් අත්අඩංගුවට ගැනීමෙන් පසු ගුවන් තොටුපොළ පොලිසිය වෙත භාරදීමටයි කටයුතු කර ඇත්තේ.

ගම්පහ මහේස්ත්‍රාත් අධිකරණය විසින් ගුවන් ගමන් තහනමක් ද මෙම සැකකරුට පනවා තිබූ අතර,ගුවන් තොටුපොළ පොලිසිය මඟින් සැකකරුගෙන් ප්‍රකාශයක් සටහන් කර ගැනීමෙන් පසු ගම්පහ පොලිසිය වෙත භාරදීමටයි නියමිතව ඇත්තේ.

සංවිධානාත්මක අපරාධ කල්ලි නායකයෙකුවන “පස් පොඩ්ඩා” ඉකුත් 2022 වසරේ ජූලි මසයේ දිනක වෙඩි තබා ඝාතනය කෙරුණා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
1
+1
1
+1
2
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අර්ජුන කාලෙකින් ඇවිත් ක්‍රිකට් ගැන කිව්ව දේ..පුහුණුකරුවෝ තෝරන්නේ අම්මා අප්පාගේ බූදලේ වගේ
05:40
Video thumbnail
පිල්ලෙයාන් දැඩි ආරක්ෂාව මැද රක්ෂිත බන්ධනාගාරයට රැගෙන යයි..කොහොමද වටේටම දීලා තියෙන ආරක්ෂාව
01:43
Video thumbnail
පිල්ලෙයාන් වෙනුවෙන් ඉදිරියට ආ ගම්මන්පිල.."පාස්කුවේ බොරුව අද හෙළිවුණා"රහස් පොලිසියේ ඉන්නේ කතා රචකයෝ
03:21
Video thumbnail
Artemis II සඳ මත ගොඩ බැසීමක් නෙවෙයි සඳ වටා ගමන් කිරීමක් වෙන්නේ
01:27
Video thumbnail
රෝහල් සේවකයෙක් ඇඳුම් මාරු කරන කාමරයකට පැන රෝහල් සේවිකාවකට කරපු කැත වැඩේ
06:01
Video thumbnail
නවක වෛද්‍යවරුන් GMOA එකට රැවටෙන්න එපා..මේ කරන්නේ දේශපාලනික කණ්ඩායම්වල වුවමනාවන්
10:46
Video thumbnail
ජොන්ස්ටන් ප්‍රනාන්දුගේ පුතුන් දෙදෙනා ඇප ලබා පිටව ගිය හැටි..සෙට් එකක්ම ඇවිත් දෙන්නව බලන්න
01:14
Video thumbnail
වැඩ කරන වෛද්‍යවරුන්ටත් තර්ජන කරලා..GMOA අයගේ පැටිකිරිය හෙළිකළ වෛද්‍යවරයා ?..
07:06
Video thumbnail
පොළොන්නරුවේ රාජ්‍ය නායකයාට ජනතාව හොඳ පදෙන් අමතයි
00:58
Video thumbnail
පොළොන්නරුවේ රාජ්‍ය නායකයාට ජනතාව හොඳ පදෙන් අමතයි..ගමට එපා මෙයාලා..අපිට එපා
01:34