පස් කන්දක් කඩා වැටී දුම්රිය මඟ නවතී

ඊයේ සවස ඇතිවූ අයහපත් කාලගුණය හේතුවෙන් හපුතලේ සහ දියතලාව අතර දුම්රිය මාර්ගයට පස් කන්දක් කඩා වැටී තිබෙනවා.

මේ හේතුවෙන් උඩරට දුම්රිය මාර්ගයේ දුම්රිය ගමනාගමනයට බාධා එල්ල වී තිබෙනවා.

මේ හේතුවෙන් රාත්‍රී දුම්රිය හපුතලේදී බොහෝ වේලාවක් ප්‍රමාද විය හැකි බවයි අප වාර්තාකරු පවසන්නේ .

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
1
+1
0
+1
1
+1
1
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?