පස්සර අනතුරෙන් මාපියන් අහිමි වූ ‘දරු තිදෙනාටම’ රැකවරණ දෙන්න වෛද්‍යවරයෙක් සුදානම්

පස්සර බස් රථ අනතුරින් සිය දෙමව්පියන් අහිමි වූ එකම පවුලේ දරුවන් තිදෙනෙකු පිළිබඳව ඊයේ (24) අප වෙබ් අඩවිය මගින් අප කරුණු අනාවරණය කළා.

එම දරුවන්ගේ අනාගත වගකීම් බාර ගැනීමට මේවනවිට වෛද්‍යවරයෙක් කැමැත්ත පළ කර තිබෙනවා.

ඒ,අම්පාරේ සේවය කරන වෛද්‍ය වජිර රාජපක්ෂ මහතායි.

මේ සම්බන්ධයෙන් ඔහු සඳහන් කළේ තමන් සහ බිරිඳගේ අදහසක් අනුව මෙම දරුවන්ගේ අනාගතය බාර ගැනීමට කැමැත්ත පළ කළ බවයි.

මේ සම්බන්ධයෙන් කරුණු පැහැදිලි කරන වෛද්‍ය වජිර රාජපක්ෂ මහතා

57186081 2370036163046727 4489065810228150272 n
Capture
https://youtu.be/9n6AYFslRTI

අපගේ පෙර අනාවරණය – පස්සර බස් අනතුරින් මවුපියන් අහිමි වූ දරු තිදෙනා අසරණයි

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
7
+1
4
+1
30
+1
2
+1
0
+1
3
+1
88
Subscribe
Notify of
1 Comment
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ඩෝබිලාගේ ආතල් ඉවරයි - ඉවරයි ඉවරයි
01:05
Video thumbnail
සංවර්ධන නිලධාරීන් සියලුදෙනා ගුරු විභාගය ලියන්න එකඟ වුණා..විපක්ෂය රට 70 - 77ට ගෙනියන්න යන්නේ
06:19
Video thumbnail
අම්මෝ කොහොමද සෙනඟ - නාමල්ගේ අතින් අල්ලන්න පොරකයි
02:06
Video thumbnail
නව විගණකාධිපතිවරයා තෝරා පත්කර ගනී.."කොහොමත් ජනපති දැම්ම කෙන තමයි පත් කරන්නේ.."
01:08
Video thumbnail
එළියට ආ නාමල් ආණ්ඩුවට රිදෙන්නම දෙයි
05:56
Video thumbnail
අපිට සතුටුයි..විධායක ජනපති හැටියට දුන්න පොරොන්දුවලට..මාරාන්තික උපවාසය තාවකාලිකව නවත්වයි
06:16
Video thumbnail
CIDයෙන් එළියට ආ නාමල්ව ජන ගඟක් වටකරගනී
03:49
Video thumbnail
මිහින්තලේ හිමි සහ සමන්තභද්‍ර හිමි කටුසෑය වන්දනා කිරීමට එයි..මිහින්තලේ ඝංඨාරය උමංදාවට ඇහෙනවා
11:33
Video thumbnail
අධිකරණ ඇමති ඉන්නේ ප්‍රේමදාස දීපු ගෙදරේ
10:21
Video thumbnail
ජය ඝෝෂා මැදින් ශිරන්ති එළියට ආ හැටි - ලක් අම්මට ජයවේවා
01:29


?