ලෝක කුසලාන විස්සයි විස්ස තරගාවලියේ ඉන්දියා – පාකිස්ථාන තරගයේ කාසිය වාසිය හිමිකර ගැනීමට ඉන්දීය නායකයා සමත් වුණා.
ඒ, අනුව ඔහුගේ තීරණය වුණේ පළමුව පන්දු රැකීමටයි.
මෙම තරගය මෙල්බන් හිදී පැවැත්වෙනවා.
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
+1
+1
+1
+1
+1
+1
2




