පවුල් බර ලාබාල වයසේදීම කරට ගත් 9 වසරේ සිසුවා

දෑස් නොපෙනෙන පියා සහ තම කුඩා නැඟණිය රැකබලා ගන්නා අපූරු පුතෙකු පිළිබඳව දඹුල්ල – හල්මිල්ලෑව ප්‍රදේශයෙන් අපට වාර්තා වුණා. 9 වසරේ ඉගෙන ගන්නා නුවන් තිළිණ මීට වසර කිහිපයකට පෙර සිදු වූ අනතුරකින් නුවන්ගේ පියාගේ දෑස් අන්ධ වීමත් සමග නුවන්ගේ මව ඔවුන් හැර ගිහින්

ඉන්පසුව දෑස් අන්ධ පියාගේ සහ කුඩා නැඟණියගේ සියලු වගකීම් පැටවෙන්නේ නුවන්ගේ කරමතයි. අසල්වාසීන්ගෙන් ලැබෙන යම් උපකාරයකින් බඩවියත සරිකරගන්නා මේ පවුලට අඟහිඟකම්වලින් නම් අඩුවක් නෑ. මහමෙරටත් වඩා දැනෙන පවුල් බර ලාබාල වයසේදීම කරට ගනිමින් අධ්‍යාපන කටයුතු වලටද නොඅඩුව අවධානය යොමු කරන තිළිණගේ එකම අධිෂ්ඨානය තම නැඟණියගේ අධ්‍යාපන කටයුතු කෙසේ හෝ සාර්ථක කර ගැනීමයි. මේ සඳහා සංවේදී සිත් ඇත්තවුන්ගේ කුඩා හෝ උපකාරයක් බලාපොරොත්තු වන බව පුංචි තිළිණ පැවසූවේ හැඬූ කඳුලින්.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
පොඩි මනුස්සයට කරන අපරාධය වෙනුවෙන් පෙනී ඉන්න ආවේ අපි - ආණ්ඩුව ඇවිල්ලා මොනවද කරලා තියෙන්නේ ?
02:40
Video thumbnail
දීලා තියෙන්නේ විලි ලැජ්ජා නැතිවෙන්න - අනුර, හරිනි ජනතාව අන්දලා උදා කරපු පොහොසත් රට
03:27
Video thumbnail
කුපිත වුණ මිනිස්සු පන්දම් අරගෙන මහ පාරට බහියි - මහරගම දෙවනත් කරයි
02:20
Video thumbnail
අළුගොල්ල කන්දේ හටගත් ගින්න විශාල ප්‍රදේශයක් ගිනිබත් කරයි - මෙන්න නවතම දර්ශන
01:19
Video thumbnail
ඔබට මේ ආණ්ඩුව කරන්න බෑ - කරන්න පුළුවන් කෙනෙක්ට දීලා ආණ්ඩුව අයින් වෙලා යන්න
01:28
Video thumbnail
මහින්ද මහත්තයා අල ලීස් කළේ නෑ - ජනපති කෙනෙක් ඕනිද හාල් ලීස් කරලා ගන්න..
01:59
Video thumbnail
මම සජබයෙන් අයින් වුණේ නෑ - ඊට වඩා ලොකු තනතුරකට යනවා..චමල් ආණ්ඩුවට හොඳටම දෙසයි
01:53
Video thumbnail
මේක දැන් පාරට ගේන්න ඕනි කාලය ඇවිල්ලා ඉවරයි - ආණ්ඩුවට අපි පාඩමක් උගන්නනවා
03:38
Video thumbnail
පුළුවන් නම් හිරේ දාපන් අපිව - උඹලගේ ආණ්ඩුව ඉවරයි..සටන මහ පාරට අරගෙන එනවා අපි
02:09
Video thumbnail
AKD Go Home - බොරැල්ල මංසන්ධිය රත් කළ විරෝධතාවය..පන්දම් අරන් පාරට බහියි
02:09