AFC Banner
Empty Ad
Empty Ad

පවිත්‍රාගේ සහායත් ජනපති රනිල්ට

එළඹෙන ජනාධිපතිවරණය සඳහා ස්වාධීන අපේක්ෂකයෙකු ලෙස ඉදිරිපත්ව සිටින ජනාධිපති රනිල් වික්‍රමසිංහට සහයෝගය ලබාදීමට වාරිමාර්ග සහ වනජීවී සම්පත් සංරක්ෂණ අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි තීරණය කර තිබෙනවා.

නිවේදනයක් නිකුත් කරමින් අමාත්‍යවරිය සඳහන් කළේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ රත්නපුර දිස්ත්‍රික්කයේ බහුතර පාක්ෂිකයින්ගේ ඉල්ලීම මත තමන් මෙම තීරණයට එළඹි බවයි.

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ තුළ තව දුරටත් රැඳී සිටිමින් තමන් මෙලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහට සහයෝගය පළකරන බවයි ඇය වැඩිදුරටත් සඳහන් කළේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
5
+1
0
+1
15
+1
0
+1
1
+1
1
+1
3
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?