AFC Banner
AFC Banner
Empty Ad

පලස්තීන හිතවාදියෙක් කෝලි අසලට (ඡායාරූප)

එක්දින ලෝක කුසලාන තරගාවලියේ අවසන් මහා තරග මැද, තණතීරුව ආක්‍රමණිකයෙකු පිටිය මැදට කඩාවැදීම සම්බන්ධයෙන් මේ වනවිට අවදානය යොමුව තිබෙනවා.

පලස්තීන හිතවාදී ප්‍රේක්ෂකයෙක් මෙලෙස පිටිය මැදට දිවවිත් පන්දුවට පහරදෙමින් සිටි විරාට් කෝලි අසලට පැමිණෙන ආකාරය කැමරා කාචයේ සටහන්ව තිබුණා.

කෙසේ වෙතත් මෙම පුද්ගලයා වහාම පිටියෙන් ඉවත් කිරීමට ආරක්ෂක අංශ කටයුතු කළ ආකාරයයි දැකගත හැකි වුණේ.

371605
1 4
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
3
+1
20
+1
0
+1
1
+1
0
+1
6
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
අපගේ නවතම වීඩියෝ පුවත්

?