පලස්තීනයේ පුද්ගලයන් 110ක් ජීවිතක්ෂයට

ඊශ්‍රායලය විසින් පලස්තීනයට එල්ල කළ ගුවන් ප්‍රහාරයකින් පුද්ගලයින් 110 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

මෙම ප්‍රහාරය පලස්තීනයේ ජබාලියා ප්‍රදේශයට එල්ල කර ඇති අතර එල්ල වූ ප්‍රදේශයේ ගොඩනැගිලි බොහෝමයක් විනාශ වී ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
1
+1
1
+1
0
+1
1
+1
1
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?