Empty Ad
Empty Ad
AFC Banner

පරෙවි දූපතට නව පාලමක් කියා වසරකට පෙර මුහුණු පොතේ ප්‍රබල මන්ත්‍රී දැමූ සටහන

මාතර පරෙවි දූපතට යන පාලම අද සවස එක්වරම කඩා වැටී තිබුණා. මෙම පාලම අලුත්වැඩියා කිරීම සඳහා පසුගිය වසරේ ජනවාරි මස අමාත්‍ය චමල් රාජපක්ෂ සහ පාර්ලිමේන්තු මන්ත්‍රී නිපුන රණවක විසින් කටයුතු සිදුකරන බව සඳහන් කර තිබුණා. ඒ පිළිබඳව නිපුන රණවක අමාත්‍යවරයා පසුගිය වසරේ සිය මුහුණුපොතේ සටහනක්ද තබා තිබුණා.
ෆේස්බුක් සටහනකට පමණක් සීමා වූ මෙම පාලම අලුත්වැඩියා නොකිරීම නිසා අද එම පාලම කඩාවැටීමකට ලක්ව තිබුණා. මෙම අනතුරින් කිසිවෙකුගේ ජීවිතයකට හානියක් සිදුනොවුණත් මිනිසුන් මුලා කරමින් ප්‍රසිද්ධිය උදෙසා මෙවැනි සටහන් තබමින් මන්ත්‍රීවරුන් බලාපොරොත්තු වන්නේ කුමක්ද..? ජනප්‍රියත්වයට පමණක් ඇතැම් කරුණු සමාජ මාධ්‍ය හරහා ප්‍රසිද්ධ කිරීමට පෙර එම කටයුතු සිදුකිරීම වැදගත් බව අප සිහිපත් කළ යුතුය.

නිපුන රණවක මන්ත්‍රීවරයා පසුගිය වසරේ සිය මුහුණුපොතේ තැබූ සටහන පහතින්..

7ac8ae34 1d4e 4f26 b749 db0b8aa079cb
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
කැඳ බොන්න හාල් හුන්ඩුවක් හොයාගන්න නැති දකුණු රට
03:28
Video thumbnail
නාමල් කරුණාරත්න මේසෙට තට්ටු කරල කිව්ව දේ - කොහොමද මාලිමාවේ වැඩ?
04:11
Video thumbnail
සමගි ජන බලවේගයේ මහලේකම් පා.ම රංජිත් මද්දුමබණ්ඩාර සමඟ දසත ප්‍රහාරය සජීවීව
00:00
Video thumbnail
අභියාචනාධිකරණ විනිසුරුට එරෙහි විශ්වාස භංගයට අත්සන් තබයි - ඉල්ලා අස්වෙන්න අපි ක්‍රියාමාර්ග ගන්නවා
01:20
Video thumbnail
මහින්දගේ ගේ ගැන JVP ලේකම් කට අරියි
47:39
Video thumbnail
ඇමති නලින්ද කොරවුණ ප්‍රශ්නය - අපි 03ක් තියාගනන්වා
01:57
Video thumbnail
චූදිතයන්ට බීපු කිරි මතක් වෙන්නම නලින්ද දුන්න උත්තරය
02:58
Video thumbnail
මාව ඇවිත් අත්අඩංගුවට ගන්නකෝ - මේ ඉන්නේ මම - අර්චුනා රතු එළි දල්වයි
14:58
Video thumbnail
කියනකන් ඉන්න දෙයක් නෑ යන්නයි තියෙන්නේ
04:26
Video thumbnail
CID එකෙන් එළියට ආපු මනූෂ ආණ්ඩුවේ පලු අරියි
13:13

?