පරිප්පු සහ සුදු සීනි මිලත් අඩුවෙයි

පරිප්පු සහ සුදු සීනි කිලෝවක් පිටකොටුව තොග වෙළදපොලේ මිල රුපියල් 25 කින් සහ රුපියල් 15 කින් අඩුවී තිබෙනවා. පසුගිය සතියේ රුපියල් 400 ක්ව පැවති පරිප්පු කිලෝවක මිල රුපියල් 375 ක් දක්වා අඩුවී ඇති බවයි අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය ආනයනකරුවන්ගේ සංගමය සඳහන් කරන්නේ.

එමෙන්ම පසුගිය සතියේ රුපියල් 250 කට පැවති සුදු සීනි කිලෝවක මිල රුපියල් 235 දක්වා අඩුවී තිබෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
31
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !