පරිප්පු, අල, ලූනු මිල අඩුවෙයි

පිටකොටුව තොග වෙළඳපොළේ පරිප්පු කිලෝවක මිල රුපියල් 330ක් දක්වා පහත වැටී තිබෙනවා.

මීට පෙර පරිප්පු කිලෝවක තොග මිල සටහන්ව තිබුණේ රුපියල් 360ක් ලෙසටයි.

රුපියල් 30 කින් පරිප්පු කිලෝවක තොග මිල මේ වනවිට පහත වැටී තිබෙන බවයි සඳහන්.

මේ අතර, ලොකු ළූණු කිලෝවක් රුපියල් 110 කට සහ ආනයනික අර්තාපල් කිලෝවක් රුපියල් 100 කට තොග වෙළෙඳපොළේ අලෙවි වනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
2
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්


?