පන්සලේ නාට්‍ය සංදර්ශනය මැද්දේ පුතා, පියාට පොරවෙන් කොටලා

විහාරස්ථානයක පැවති නාට්‍ය සංදර්ශණයක් අතර තුර ඇති වූ බහින් බස්වීමකින් පසු, පුතා විසින් පොරවකින් පහර දී පියාට බරපතළ සිදුකළ පුවතක් ගිරිබාව ප්‍රදේශයෙන් වාර්තා වනවා.

ගිරිබාව – ලංකාරාම විහාරස්ථානයේ දී අද (25) අලුයම් කාලයේ මෙම සිද්ධිය සිදුව ඇති බවයි පොලීසිය පවසන්නේ.

ගිරිබාව, සෝලේවැව, යාය 04 ප්‍රදේශයේ පදිංචි පුද්ගලයෙක් මෙම පහරදීමෙන් තුවාල ලබා ඇති අතර, ඔහු ගිරිබාව ප්‍රාදේශීය රෝහලට ඇතුළත් කර ඇති බවයි වාර්තා වුණේ.

එහිදී ඔහු වැඩිදුර ප්‍රතිකාර සඳහා තඹුත්තේගම දිසා රෝහලට මාරු කර යවා ඇති බවයි අප වාර්තාකරු පැවසුවේ.

සිද්ධියට සම්බන්ධ සැකකාර පුත්‍රයා මෙතෙක් අත්අඩංගුවට ගෙන නොමැති, අතර ගිරිබාව පොලීසිය වැඩිදුර විමර්ශණ කටයුතු සිදුකරනු ලබනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
2
+1
0
+1
1
+1
5
+1
2
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ඉරාන නැව ගැන මුජිබුර්ගෙන් ඇස් උඩයන හෙළිදරව්වක්..ජනපති මධ්‍යස්ත නෑ - ඉන්නේ යුද්දෙ එක්ක
09:04
Video thumbnail
සීගිරියේ ලොකුම හෝටලය කාලයක් තිස්සේ කරපු කැත වැඩ ඔක්කොම මාට්ටු..වනජීවී අපරාධ රාශියක් කරලා
06:02
Video thumbnail
කළු ගඟ ඉවුර ගොඩ කරලා කෙසෙල් ගස් හදලා..මේ විනාශය බලධාරින්ට පේන්නේ නැද්ද ?මේකද ආණ්ඩුවේ වෙනස ?
03:11
Video thumbnail
මහ ගින්නක් ගමකට කරපු ලොකු විනාශය..උඩින් පත්තුවෙනවා..එන්න එන්න කට්ටිය
01:15
Video thumbnail
SLFP එක ලොකු සෙට් එකක් මැයි රැළියට ගෙන්නන්න හදන්නේ ? 10000කට වැඩි ගාණක් ගෙන්නනවා
03:07
Video thumbnail
නිවාඩු දිනයේදි බාහිර පන්ති පැවැත්වූ ගුරුවරු දෙදෙනෙකුට වැඩ වරදියි..පන්තිය නවතා - ළමයි ටික යවයි
01:27
Video thumbnail
හත් දෙයියනේ බය වෙන්නේ නැද්ද..බෝම්බයක් දැක්කම
01:05
Video thumbnail
"හත් දෙයියනේ බය වෙන්නේ නැද්ද..බෝම්බයක් දැක්කම..අපි කෞතුකාගාරයේ විතරයි දැකලා තියෙන්නේ"
01:30
Video thumbnail
මහජන ආරක්ෂක කමිටුව හරියට සක්‍රිය වුණොත් පොලිසියට වැඩ නැතිවෙනවා
02:54
Video thumbnail
D.V. චානක ආණ්ඩුවෙන් ප්‍රශ්න කරයි..තෙල් ලංකාවට එන්න කළින් කොහොමද මිල වැඩි කළේ..?
06:39