පන්ජාබ් හා රාජස්ථාන් සටන ඇරඹෙයි

ඉන්දීය ප්‍රීමියර් ලීග් තරගාවලියේ පන්ජාබ් කිංග්ස් සහ රාජස්ථාන් රෝයල්ස් අතර තරගය මේ වනවිට (05) ආරම්භ වී තිබෙනවා.

තරගය මුල්ලන්පූර් ක්‍රීඩාංගණයේ දීයි ආරම්භ වූයේ.

පන්ජාබ් කින්ග්ස් කණ්ඩායම තරගයේ කාසියේ වාසිය දිනාගත් අතර ඔවුන් පළමු ව පන්දු රැකීමට තීරණය කළා.

ඒ අනුව මේ වනවිට රාජස්ථාන් රෝයල්ස් කණ්ඩායම පිතිකරණය අරඹා තිබෙනවා.

ආරම්භක පිතිකරුවන් ලෙස පැමිණ ඇත්තේ සංජු සැම්සන් සමගි යෂස්වි ජයිස්වාල්.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?