ජාත්‍යන්තර සහයෝගීතාව සඳහා වන “එක් තීරයක්-එක් මාවතක්” සමුළුවට සමගාමී ව ජනාධිපති රනිල් වික්‍රමසිංහ සහ පාකිස්ථානු අග්‍රාමාත්‍ය අන්වාර්-උල්-හක් කකාර් (Anwaar-ul-Haq Kakar) අතර නිල හමුවක් අද (17) පැවැත්වුණා.
ඒ චීනයේ බීජිං නුවර දීයි.
මෙම සාකච්ඡාවේ දී පාකිස්ථානය සහ ශ්‍රී ලංකාව මුහුණ දී සිටින ආර්ථික අර්බුදකාරී තත්ත්වයෙන් මිදීම සම්බන්ධයෙන් දෙරටේ නායකයෝ ද්වීපාර්ශ්වික සාකච්ඡාවල දී අවධානය යොමු කර තිබෙනවා.
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
+1
+1
1
+1
+1
+1
+1













