පාපන්දු ලෝක කුසලාන තරගාවලියේ 32 දෙනාගේ වටයේ 05වන තරගය ඊයේ (30) අයිවරි කෝස්ට් රාජ්‍ය සහ නෝර්වේ කණ්ඩායම් අතර පැවැත්වුණා.
තරගයේ දී නෝර්වේ කණ්ඩායම ගෝල 2ක් රැස් කර ගැනීමට සමත් වූ අතර අයිවරි කෝස්ට් කණ්ඩායමට රැස් කරගැනීමට හැකිවුණේ එක් ගෝලයක් පමණයි.
ඒ අනුව තරගයෙන් 2 – 1ක් ලෙස ජයගත් නොර්වේ කණ්ඩායම, අවසන් 16 දෙනාගේ වටයට සුදුසුකම් ලබා ගත්තා.
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
+1
+1
+1
+1
+1
+1













