Indian Premier League

නොරොච්චෝලේ අනිද්දාවන විට යථා තත්ත්වයට – අදත් පැය එකහමාරක් අඳුරේ

නොරොච්චෝලේ ලක්විජය ගල්අඟුරු විදුලි බලාගාරය යථා තත්ත්වයට පත් කිරීම අනිද්දා (13) දිනය වන විට හැකියාව පවතින බව ලංකා විදුලිබල මණ්ඩලය පවසනවා.

අනතුරුව ජාතික පද්ධතියේ විදුලිය සැපයුම කළමනාකරණය කිරීමට අවශ්‍යතවක් පැන නොනගින බවයි එම මණ්ඩලය සඳහන් කළේ.

මේ අතර අද (11) දිනයේත් පස්වරු 3.30 සිට රාත්‍රී 9.30 දක්වා කාලය තුළා විදුලි කප්පාදුවක් සිදුකිරීමට නියමිතයි.

දිවයින කලාප හතරකට වෙන්කර පැය 01යි විනාඩි 30ක කාලයක් මෙලෙස විදුලි කප්පාදුව සිදුකරනු ලබනවා.

ඒ, අනුව A, B, C සහ D යන කලාපවලට පස්වරු 3.30 සිට 5.30 දක්වා කාලය තුළ විදුලි කප්පාදුවක් සිදුකරනවා.

එමෙන්ම E, F, G, H, U සහ V කලාපවලට විදුලිය කප්පාදුව සිදුකරනු ලබන්නේ පස්වරු 5.00 ත් 7.00ත් අතර කාලය තුළයි.

I, J, K, L, P සහ Q යන කලාපවලට පස්වරු 6.30ත් 8.30ත් අතර කාලය තුළ විදුලිය විසන්ධි කෙරෙන අතර, R, S,T සහ W කලාපවලට විදුලි කප්පාදුව පස්වරු 8.00 සිට 9.30 දක්වා කාලය තුළ සිදුකරන බවයි විදුලිබල මණ්ඩලය සඳහන් කළේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
1
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ජනපති අනුර කුමාර දිසානායක සහභාගීවන ගම්පහ රැලිය
00:00
Video thumbnail
ජීවමාන බුදුන් දැක්කා වගේ මහත්තයෝ - ජනාධිපතිට අජරාමර නිවන් සුව ලැබෙන්න ඕන
05:47
Video thumbnail
පාස්කුව පිටිපස්සේ රවියි - ශානියි ? මාධ්‍ය හමුව දෙවනත් කරපු සුගීශ්වර
21:47
Video thumbnail
🔴BREAKING NEWS
01:21
Video thumbnail
පාස්කු කොමිෂන් වාර්තාව පොලිසියට ලැබුණා - ඉක්මණට නීතිය ක්‍රියාත්මක කරනවා
02:01
Video thumbnail
නාමල් ජනපතිට අභියෝග කරයි - නාමල් ජනපතිට අභියෝග කරයි
08:14
Video thumbnail
කටුනායක වෙ# තැබීමේ CCTV දර්ශන - ව්‍යාපාරිකයා 99න් බේරුණු හැටි
02:57
Video thumbnail
ටීචර් අම්මාට වැඩ වරදින ලකුණු - එයා එහෙම ගියපු එක වරදක් තමයි
06:25
Video thumbnail
ස්වර්ගස්ථ වූ පාප් වහන්සේගේ අවසන් කටයුතු වෙන හැටි
20:05
Video thumbnail
අපි හැංගිලා නෑ මල්ලි - අපි ඉන්නවා - අලුත් අඩව්වක් අල්ලන්න යන පොහොට්ටුව
09:12

?