නොනගතේ ලබද්දි හයිලෙවල් පාරේ අනාරක්ෂිත ව කාර් රේස් පැද්ද හාදයෝ සොයා විමර්ශන ඇරඹෙයි (වීඩියෝ)

මෙවර අලුත් අවුරුදු නොනගතය ලැබූ මොහොතේ දී අතිශය ජනාකීර්ණ සහ වාහන බහුල ප්‍රදේශයක් වන කොළඹ – හයිලෙවල් මාර්ගයේ තරගයට මෝටර් රථ ධාවනය කරමින්, අපරික්ෂාකාරී ලෙස රිය ධාවනය කිරීමේ වරදට තරුණයින් පිරිසක් අත් අඩංගුවට ගැනීමට මේ වනවිට (15) පොලිස් විමර්ශන ආරම්භ වී තිබෙනවා.

මුහුණුපොතේ මෙම වාහන තරගයට විදුලි සංඥා පුවරුවක් ඉදිරිපිට දී ධාවනය කරවන ආකාරයයි දක්නට ලැබෙන්නේ.

අප්‍රේල් මස 13 වැනි දින රාත්‍රී 9ට පමණ මෙම සිදුවීම සිදු ව ඇත්තේ හෝමාගම – ගලවිලවත්ත ප්‍රදේශයේ දියි.

තවත් රථ වාහන මාර්ගයේ ධාවනය වෙමින් පැවති පසුබිමක දී මෙම සැකකාර තරුණයින් එක් ව සිය මෝටර් රථ අධික වේගයෙන් අපරික්ෂාකාරී ලෙස ධාවනය කරගෙන ගොස් තිබෙන බවයි වාර්තා වන්නේ.

දසත ප්‍රවෘත්ති අංශය මේ පිළිබඳ ව හෝමාගම පොලිස් ස්ථානාධිපතිවරයාගෙන් සිදු කළ විමසුමක දී ඔහු පැවසුවේ අදාළ සිද්ධිය සම්බන්ධයෙන් වගකිව යුතු සැකකරුවන් සොයා මේ වනවිට විමර්ශන ක්‍රියාත්මක බවයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
1
+1
3
+1
1
+1
1
+1
0
+1
3
Subscribe
Notify of
1 Comment
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
නාමල්, නලින් හඳුන්ගොඩගේ දේහයට අවසන් ගෞරව දක්වන්න එයි..නාමල් සංවේදි වෙයි
02:09
Video thumbnail
බොරැල්ලේ උණුසුම් තත්ත්වයක්.."බෝ#බ ගෙනාපු අය නිදැල්ලේ..පරීක්‍ෂණ යට ගැ#වා"
09:05
Video thumbnail
අම්මා කෙනෙක් හැටියට කොට්ටහච්චි ලැජ්ජා වෙන්න ඕනි..සුගීෂ්වර හොඳම එකෙන් දෙසයි
03:58
Video thumbnail
නාමල්ගෙන් ජනපති අනුරට සත්තමක්..සජබ - එපාජ එකතු වුණොත් පොහොට්ටුවත් එකතු වෙන්න ලෑස්තියි..?
04:13
Video thumbnail
කාලගුණය ගැන විශේෂ අනාවරණයක්
02:55
Video thumbnail
අසේල, කොට්ටහච්චිට හොඳම එකෙන් අමතයි.."මතුගමට උගණ්ඩා කුමරි අගමැතිව දොට්ට දාන සැලැස්ම ඉක්මන් කළා"
03:08
Video thumbnail
මෑත ඉතිහාසයේ වාර්තා කරපු ඉහළම ආදායම වාර්තා කළා..2026 වර්ෂය තීරණාත්මක වසරක් වෙනවා කියලා විශ්වාසයි..
07:09
Video thumbnail
වැස්ස මදිවට හදිසියේම ආ ඝන මීදුම
00:49
Video thumbnail
වැස්ස මදිවට හදිසියේම ආ ඝන මීදුම..යාපනය - නුවර ප්‍රධාන මාර්ගය අධික මීදුමකින් වැසී යයි
01:23
Video thumbnail
"කොණ්ඩේ නැති අයට දෙන්න හිතුනා මට"..පිළිකා රෝගීන් හට හිසකෙස් දන්දීමේ වැඩසටහනක්
05:01


?