AFC Banner
Empty Ad
Empty Ad

නොකියු දෙයක් සිදුකල බාර් සැල් හිමියන්ට වැඩ වරදින ලකුණු

වයින් ස්ටෝර්ස් විවෘත කිරීමේ තීරණය සෞඛ්‍ය අමාත්‍යාංශය සම්බන්ධ වීමකින් තොරව ගෙන ඇති බව නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්, විශේෂඥ වෛද්‍ය හේමන්ත හේරත් මහතා පවසයි.

ඔහු මේ බව පැවසුවේ අද(18) පැවති මාධ්‍ය හමුවකදීය.

කෙසේවෙතත් සුරාබදු කොමසාරිස්වරයාද පවසා තිබුණේ තමන් සුරාසැල් විවෘත කිරීම සදහා අවසරයක් ලබා දී නොමැති බවකි.

ඒ අනුව සුරාසැල් විවෘත කිරීම සදහා අවසර ලබා දුන් අය සම්බන්ධයෙන් සහ සුරාසැල් විවෘත කර තැබීම සම්බන්ධයෙන් මේ වනවිට බරපතළ ප්‍රශ්නයක් පැන නැගී තිබේ.

විවෘත කළ සුරාසැල් ඉදිරිපිට ඊයේ දිනයේදී විශාල වශයෙන් ජනතාව සෞඛ්‍ය නීතිද නොතකා එක්රැස්ව සිටින ආකාරයක් දැකගත හැකි විය.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
17
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?