නේපාලයේ සමාජ මාධ්‍ය තහනම් කරයි

සයිබර් අපරාධ මැඩපැවැත්වීම ඇතුළු මාර්ගගත සේවාවන්හි ආරක්ෂාව සම්බන්ධයෙන් පවතින කොන්දේසි සහ නියාමනයන්ට යටත්ව ලියාපදිංචි නොවීම නිසා සමාජ මාධ්‍ය වෙතට ප්‍රවේශ වීම අවහිර කරමින් තහනමක් පැනවීමට නේපාල රජය කටයුතු කර තිබෙනවා.

Facebook, Instagram, WhatsApp, YouTube ඇතුළු ප්‍රධාන ගණයේ සමාජ මාධ්‍ය 26කට මෙම තහනම පනවා ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.

නේපාල රජය විසින් අදාළ සමාජ මාධ්‍යන්හි මවු සමාගම් සඳහා පනවා තිබූ කොන්දේසිවලට යටත්ව ලියාපදිංචි වීම සඳහා පෙරේදා දිනය අවසන් දිනය ලෙස නම් කර තිබූ අතර එම ආයතනයන් විසින් ලියාපදිංචිය මඟ හැරීම නිසා ඊයේ දිනයේදී නේපාල රජය විසින් මෙම තීන්දුව ගෙන ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
4
+1
0
+1
7
+1
0
+1
0
+1
0
+1
1
Subscribe
Notify of
1 Comment
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
බස්වලට නැගලා සද්දේ දාන සිඟිති පාතාලේ - මූණ කු#ඩුවෙන්න දෙන්නේ
01:55
Video thumbnail
රනිල් බුද්ධ ශාසන ඇමතිව අගය කරයි
04:54
Video thumbnail
රනිල් - මහින්ද - මෛත්‍රී - ගෝඨා එකට රැස්වෙයි
02:15
Video thumbnail
ශ්‍රී මහ බෝධියට ජන ගඟක් ගලාගෙන එයි
01:15
Video thumbnail
බෙල්ලන්විල රජමහ විහාරය සිල් සුවඳින් පිරී යයි
01:08
Video thumbnail
'ස්ට්‍රෙන්ත් ඇන්ඩ් හාමනි' සම්මානය දිනා හංසනා දිවයිනට
00:44
Video thumbnail
දෙල්ගොඩ කර්මාන්ත ශාලාවක ලොකු ගින්නක්
02:46
Video thumbnail
ප්‍රබලයින්ගේ වීඩියෝ සෙට් එකක්ම ලීක් වෙයි ? නාමල් රාජපක්ෂ මේක කිව්වට ඒ කාලේ උත්තර දුන්නේ නෑ
10:46
Video thumbnail
අපිට සල්ලි වෙලාවට ලැබිලා තියෙනවා..ඕවා කට කතා..මැටි ගෙයක් වෙනුවට දැන් තට්ටු දෙකේ ගෙයක්
04:50
Video thumbnail
සජිත්ට දේදුන්න පෙන්නන්න එපා..දැක්ක ගමන් පොරට සමලිංගික නැමියාවක් එනවා
19:37


?