නෙළුම් කුලුණේ ආලෝකයේ වෙනසක්

කොළඹ නෙළුම් කුලුණ 2023 සැප්තැම්බර් 28 වැනිදා කොළ සහ සුදු පැහැයෙන් ආලෝකමත් කෙරෙන බව සීමාසහිත Colombo Lotus Tower Management Company Pvt Ltd සමාගම පවසනවා

මිලාද් උන් නබි උත්සවය සැමරීම නිමිත්තෙන් (නබි තුමාගේ උපන්දිනය) මෙලෙස කුලුණ කොළ සහ සුදු පැහැයෙන් ආලෝකමත් කෙරේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
5
+1
1
+1
4
+1
0
+1
1
+1
1
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?