දකුණු අප්‍රිකාවේ ප්‍රජාතන්ත්‍රවාදීව තේරී පත් වූ ප්‍රථම ජනාධිපති නෙල්සන් මැන්ඩෙලාගේ මිනිබිරිය වන සොලේකා මැන්ඩෙලා ජීවිතක්ෂයට පත්ව ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.
මියයනවිට ඇයට වයස අවුරුදු 43ක්.
ඇය පිළිකා රෝගයකින් මිය ගිය බවයි ඇගේ පවුලේ අය නිවේදනය කර සිටින්නේ
එමෙන්ම 2010 වසරේදී ඇගේ 13 හැවිරිදි දියණිය රිය අනතුරකින් මිය ගොස් තිබෙනවා
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
+1
1
+1
+1
+1
7
+1
2
+1




