නෙදර්ලන්තයට ජය

ලෝක කුසලානයට සුදුසුකම් ලබාගැනීමේ වටයේ අද නෙදර්ලන්තයට එරෙහිව පැවැත්වෙන තරගයේදී ප්‍රථමයෙන් පන්දුවට පහරදුන් කොදෙව් කණ්ඩායම පන්දුවාර 50 අවසානයේ කඩුලු 6ක් දැවී ලකුණු 374ක් රැස්කරගැනීමට සමත්විය.

Brandon King පන්දු 81කදී ලකුණු 76ක් රැස්කරගැනීමට සමත්වු අතර අගනා ඉනිමක් ක්‍රීඩා කළ Nicholas Pooran හයේ පහර 6ක් සහ හතරේ පහර 9ක් සමග පන්දු 65කදී ලකුණු 104ක් රැස්කළා. Johnson Charles ලකුණු 54ක් රැස්කළ අතර වේගවත් ඉනිමක් ක්‍රීඩා කළ Keemo Paul පන්දු 25කදී ලකුණු 46ක් රැස්කළේය.

නෙදර්ලන්තය ජයග්‍රහණය සදහා 375ක ඉලක්කයක් හඹා ගිය අතර සිය පන්දුවාර 50 තුලදි 374ක් ලබා ක් ලබා ගත්තා. ඒ අනුව ලකුණු සමාන විම නිසා සුපිරි ඔවරය යැවීමට සිදු වූ අතර පලමුව නෙදර්ලන්ත කණ්ඩායම් සුපිරි ඕවරයට මුහුණ දි පන්දු 6 දි ලකුණු 30ක් ලබා ගත්තේ සැබවින්ම එය සුපිරි ඕවරයක් කරමින්.

එහිදී ප්‍රවේගකාරී පිතිකරණයක නිරතවූ van Beek හයේ පහර 3ක් සහ හතරේ පහර 3ක් රැස්කිරීමට සමත්විය.

එසේම සුපිරි පන්දුවාරයේදී පන්දුවට පහරදීම සඳහා පිටියට පිවිසි කොදෙව් කණ්ඩායමට එරෙහිව පන්දු යැවීමේ වගකීම පැවරුණේද van Beek හට වීම විශේෂත්වයක්.එම පන්දුවාරය van Beek යොමුකළ අතර කඩුලු දෙකක් දවාගැනීමත් සමග තරගයේ ජය නෙදර්ලන්තය සතුවිය.

කොදෙව් කණ්ඩායම සුපිරි ඕවරය අවසානයේ ලබා ගැනිමට හැකි වුයේ ලකුණු 8ක් පමණයි. ඒ අනුව තරගයේ ජය නෙදර්ලන්ත කණ්ඩායම හිමිකරගත්තා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
8
+1
4
+1
10
+1
4
+1
4
+1
1
+1
9
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
චණ්ඩ වූ කාළගුණයෙන් පසු කඩුගන්නාවේ නවතම තත්ත්වය..කොච්චර ලස්සනට තිබ්බ තැන්ද මේ
01:05
Video thumbnail
ජනාධිපතිතුමා දීපු පොරොන්දුව බොරුවක්..?
02:20
Video thumbnail
දෙවියනේ..සෝමාවතිය පුදබිමට වෙලා තියෙන දෙයක්
00:33
Video thumbnail
සමන්තයි,සංචාරක නි.ඇමතියි සුද්දෝ එක්ක දැම්ම සුපිරි ඩාන්ස් එක
00:33
Video thumbnail
මළ ගෙදර දී නාමල් වටකරගෙන කොල්ලෝ කෙල්ලෝ සෙල්ෆි ගනී
01:56
Video thumbnail
සෝමාවතියේ චෛත්‍යය මළුව ජල කඳින් ය#වෙලා..මහ ජලකඳ මැද්දේ අලියෙක් සෙල්ලම් කරන හැටි
01:13
Video thumbnail
සර් මට පොල්ලක් කැඩෙනකම් ගැ#වා - මාව වෙව්ලුවා..මව කඳුළු වගුරමින් දරුවාට වූ අසාධාරණය හෙළිකරයි
07:10
Video thumbnail
ආණ්ඩුව ඔක්කොම අනාගන්නවා - කිසිම සැලැස්මක් නෑ
07:09
Video thumbnail
76ක පාලනය ඇතුළත ඖෂධ බ්‍රිතාන්‍ය ප්‍රමිතියෙන් පහළට ගෙනාවේ නෑ..ජීවිතය ඉල්ලගෙන එන ලෙඩාව ම# දාන ආණ්ඩුවක්
12:38
Video thumbnail
දින 23කට පසු උඩරට මැණිකේ බදුල්ලෙන් අඹේවෙල දක්වා ගමන් අරඹයි..අත්දැකීම විඳගන්න සිය ගාණක් අද එකතුවෙලා
02:10


?