නුවරඑළිය සභාවේ සභාපතිගේ ව්‍යාජ අත්සනින් සේවකන්ට පඩි ගෙවලා ?

අල්ලස් හා දූෂණ විමර්ශන කොමිෂන් සභාව විසින් අත්අඩංගුවට ගෙන බන්ධනාගාර ගතව සිටින කාලය තුළ සිය අස්සන ව්‍යාජ ලෙස යොදා ගනිමින් ප්‍රාදේශීය සභා සේවකයන් එකොළොස් දෙනෙක්ට වැටුප් වශයෙන් රුපියල් හය ලක්ෂ විසිපන්දහසකට ආසන්න මුදලක් ගෙවා ඇති බව නුවරඑළිය ප්‍රාදේශීය සභා සභාපති වේලු යෝගරාජ් චෝදනා කරනවා.

ඔහු මේ බව කියා සිටියේ සිය අත්ස්සන වංචනික ලෙස යොදා සිදුකර ඇති බව පවසන මූල්‍ය වංචාවක් පිළිබඳව නුවරඑළිය අපරාධ විමර්ශන අංශයට සහ නුවරඑළිය සහකාර පළාත් පාලන කොමසාරිස්වරියට (02) උදෑසන ලිඛිතව පැමිණිලි කිරීමෙන් පසුව මාධ්‍ය වෙත අදහස් දක්වමින්.

ව්‍යාජ අත්සන් යොදා වැටුප් ලබා දීම පිළිබද මෙන්ම සිය අත්සන ව්‍යාජව යොදාගනිමින් කූඨ ලේඛන සකසා ඇති බවට ද තමා සැක කරන බව නුවරඑළිය ප්‍රාදේශීය සභා සභාපතිවරයා චෝදනා කරනු ලබනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
දිග්ගල පාරේ ලඳු කැලෑවකින් දුම් බෝම්බ දෙකක් සොයා ග‍යි - පානදුර සලිත වෙයි
00:27
Video thumbnail
මනුස්සයෙක් වේදිකාවේ ඉදලා සජිත් වෙනුවෙන් ගැයූ කවි - "තාත්තට එහා දෙයක් කරන්න හදන පුතෙක්"
02:57
Video thumbnail
ජනතාවගේ ප්‍රශ්න කතා කරන්න ගිය සජිත්ට මිනිස්සුන්ගේ ලැබුණු ආදරය - "මම පාර්ලිමේන්තුවේ කතා කරන්නම්"
02:00
Video thumbnail
S.M. චන්ද්‍රසේන අධිකරණයට ඇවිත් කිව්ව දේ - "විශාල අසාධාරණකම් වෙමින් තියෙන්නේ"
03:01
Video thumbnail
පුටු චුට්ටක් එහෙට මෙහෙට මාරුවෙයි..කවුරුවත් කලබල වෙන්න එපා - ජනපති අනුර කිව්ව අමුතු කතාව
01:33
Video thumbnail
අවුරුදු ගාණක් තම පවුල නඩත්තු කළ එළදෙනගේ අහිමිවීම කොහොම දරාගන්නද ?බලන්නකෝ ඒ ආදරය
02:45
Video thumbnail
එළදෙන බේරගන්න ගිය ලොරි රථය කාර් රථයක වැදී බිහිසුණු අනතුරක් - එළදෙන එතනම එළොව ගිහින්
03:39
Video thumbnail
Pop Culture Festival වෙනුවෙන් ලෝක ප්‍රසිද්ධ Alan Walker දිවයිනට ආපු හැටි
00:24
Video thumbnail
'නවෝදයාපුරම්' නිවාස ව්‍යාපෘතිය ජනපති සුරතින් ජනතා අයිතියට"ලස්සන ජීවිතයක් දුන්නට අනුර මාමාට ස්තූතියි"
02:10
Video thumbnail
ඉතිහාසයේ බිහිවෙච්ච පහත්ම ආණ්ඩුව මේක - තව ටික කාලයයි උඹලට බලය තියෙන්නේ
05:44