AFC Banner
Empty Ad
Empty Ad

නුවරඑළියේ වතු පාලන අධිකාරියකින් තිලක තැබීම සහ කරාඹු දැමීම තහනම් කරයි

දෙමළ කාන්තාවන්ගේ සංකේතයක් ලෙස තිලක තැබීම සහ කරාඹු දැමීම සැලකෙනවා.

එලෙස දෙමළ කාන්තාවන්ට තිලක තැබීම සහ කරාඹු දැමීම තහනමක් කළ පුවතක් නුවරඑළිය – උඩරදැල්ල වතු යායෙන් වාර්තා වනවා.

එම වතු පාලන අධිකාරිය විසින් තේ කර්මාන්ත ශාලාවේ සේවය කරන සේවිකාවන්ට මෙලෙස තිලක තැබීම සහ කරාඹු දැමීම තහනම් කර ඇති බවයි වාර්තා වන්නේ.

වතු පාලන අධිකාරිය පවසා ඇත්තේ තේ නිෂ්පාදනයේ දී තිලක සහ කරාඹු තේවලට වැටීම වැළක්වීම සඳහා මෙම පියවර ගත් බවයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
1
+1
5
+1
0
+1
2
+1
1
+1
1
Subscribe
Notify of
1 Comment
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?