නුවරඑළියේ ප්‍රවේශ මාර්ග සියල්ල යථා තත්වයට

“දිට්වා” සුලි කුණාටුවත් සමග නුවරඑළියට පිවසීමට තිබූ මාර්ග 04ක් නායගොස් සහ පස් කදු කඩා වැටීමෙන් ගමනා ගමන කටයුතු ඇන හිට තිබුණා.

කෙසේ වෙතත් ඊයේ (10) දින වන විට නුවරඑළිය – මහනුවර මාර්ගය ඇතුළු අවහිරව පැවති මාර්ගය මාර්ග 04ම යථා තත්වයට පත් කර ඇති බව නුවරඑලිය දිස්ත්‍රික් ලේකම් තුෂාරි තෙන්නකෝන් පවසනවා.

නුවරඑළිය දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේදි ඊයේ (10) දින පස්වරුවේ මාධ්‍යට අදහස් දක්වමින් දිස්ත්‍රික් ලේකම්වරිය කියා සිටියේ, මාර්ග 04 යථා තත්වයට පත් කළ ද එම මාර්ගවල රථවාහන ධාවනයට ජාතික ගොඩනැගිලි පර්යේෂණ ආයතනයේ නිර්දේශ වාර්ථාවක් ලබා දිමෙන් පසු බර වාහන ධාවනය සදහා එම මාර්ග විවෘත කරන බවයි.

එමෙන්ම නුවරඑළිය දිස්ත්‍රික්කයේ පවුල් 19,832කට අයත් සමාජිකයන් 63,000කට ආසන්න පිරිසක් අවතැන් වී ඇති අතර, ඉන් ආරක්ෂිත කදවුරු 212ක පවුල් 6,700ක් පදිංචි කර ඇති බවයි ඇය වැඩිදුරටත් සඳහන් කළේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
1
+1
0
+1
1
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
"රෝහිතගේ දුවගේ වාහනේ සත්භාවයෙන් ගත්තේ - බස් Strike එක මෙහෙයුවේ මම නෙවෙයි"
07:01
Video thumbnail
පාර්ලිමේන්තු සජීවි විකාශය - 2026.04.07
08:34:05
Video thumbnail
පාස්කුව ගැන පොත් ගැහුවට සත්‍ය යටපත් කරන්න බැහැ..අපි දැක්කනේ එදා මහ මොළකරු වාඩිවෙලා හිටපු තැන්
03:28
Video thumbnail
ගෑස් උස්සගෙන සභාවට ආ විපක්ෂ මන්ත්‍රීවරු
02:05
Video thumbnail
ලාල්කාන්ත ගෙදර නිසා විජිත අපහසුතාවයට පත්වෙයි.."පරම්පරාවේ, බිරිඳගේ ඉඩම් විකුණලා ගෙදර හැදුවේ"
01:59
Video thumbnail
හර්ෂ ආණ්ඩුවට හොඳත් කියයි, උපදෙසුත් දෙයි
09:21
Video thumbnail
එක මිටට, දර ළිපට, පොල් කටුවට..ළිපකුත් උස්සගෙන මාධ්‍යයට ආ අසේල..
05:18
Video thumbnail
ජනපතිගේ සහන පැකේජ් එක දයාසිරි ෆ්ලැට් කරයි
09:37
Video thumbnail
ප්‍රසාද් සර් අදත් පාර්ලිමේන්තුව දෙවනත් කරයි
09:08
Video thumbnail
යට ඇඳුමේ හිල් තිබ්බට යන්නේ නම් V8 එකේ
03:11