spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

නුවරඑලියට තද වැසි, ප්‍රධාන මාර්ග ජලයෙන් යට වෙයි 

නුවරඑලිය ප්‍රදේශයට (23) දින පස්වරුවේ ඇද හැලුණු අධික වර්ෂාව හේතුවෙන් නගර මධ්‍යයේ ප්‍රධාන මාර්ග කිහිපයක් ජලයෙන් යට විම නිසා රථ වාහන ගමනා ගමනයට බාධා එල්ල වි තිබුණි.

නුවරඑලිය බෞද්ධ මධ්‍යස්ථානය ඉදිරිපිට ධර්මපාල මාවත ජලයෙන් යට විම නිසා නුවරඑලිය නගරයට ඇතුල් වන සහ පිටවන වාහන වලට දැඩි බාධා එල්ල වි තිබුණි.

ඇද හැලුණු අධික වර්ෂාවත් සමග එලවළු වගාවට හානි සිදු වන බවයි එලවළු ගොවින් කියා සිටියේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
2
+1
4
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?