Empty Ad
AFC Banner
AFC Banner

 නීති විරෝධීව කිමිඳුම් කටයුතු කරමින් මුහුදු කූඩැල්ලන් අල්ලමින් සිටි පුද්ගලයින් පස් දෙනෙකු අත්අඩංගුවට

වෙත්තලකේනී කුඩෙයිරිප්පු මුහුදු ප්‍රදේශයේ නීති විරෝධීව කිමිඳුම් කටයුතු කරමින් මුහුදු කූඩැල්ලන් අල්ලමින් සිටි පුද්ගලයින් පස් දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඒ අතර ඩිංගි යාත්‍රා දෙකක් සහ මුහුදු කූඩැල්ලන් 10,000 ක පමණ තොගයක් නාවික හමුදා භාරයට ගෙන තිබෙනවා.

උතුරු නාවික විධානයේ වෙත්තලකේනී නාවික ස්ථානගතකිරීමට අයත් මැරීන් කණ්ඩායමක් වෙත්තලකේනී කුඩෙයිරිප්පු ප්‍රදේශයට ඔබ්බෙන් වූ මුහුදු ප්‍රදේශයේ ඊයේ (13) රාත්‍රී කළ විශේෂ මෙහෙයුමේදී නීති විරෝධී ලෙස රාත්‍රී කාලයේ එම මුහුදු ප්‍රදේශයේ කිමිදුම් කටයුතු කරමින් සිටි මෙම පිරිස සහ භාණ්ඩ භාරයට ගත් බවත් එම පුද්ගලයින් වයස අවුරුදු 22 ත් 35 ත් අතර වයස්වල පසුවන කුච්චවේලී ප්‍රදේශයේ පදිංචිකරුවන් බවට හඳුනාගන්නා ගත් බවත් නාවික හමුදාව කීය.

සැකකරුවන්, කිමිදුම් උපකරණ, ඩිංගි යාත්‍රා සහ මුහුදු කූඩැල්ලන් තොගය ඉදිරි නීතීමය කටයුතු සඳහා යාපනය, තලයඩි ධීවර පරීක්ෂක කාර්යාලයට භාර දුන් බවද නාවික හමුදාව සඳහන් කරයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ප්‍රියා සූරියසේනගේ දේහයගුවන් විදුලි සංස්ථා පරිශ්‍රයේ සිට ජයරත්න මල් ශාලාව වෙත රැගෙන යෑම
01:59
Video thumbnail
ස්වාභාවික හානි අවම වෙන්න අපි කළ යුතුම දේ මෙන්න
03:30
Video thumbnail
ජනාධිපතිගෙන් සුබ පණිවිඩයක් - නව වසරේ පොත් ගන්න රු.6000ක් ලැබෙන අය මෙන්න
04:04
Video thumbnail
20වෙනිදා අත්සන් කරපු ගිවිසුම ගැන ආණ්ඩුවෙන් විශේෂ ප්‍රකාශයක්
11:52
Video thumbnail
මහ මග අඬමින් ජනපතිගෙන් සරණක් පතන සොල්දාදුවා #anurakumaradissanayake
04:19
Video thumbnail
පැරෑළියේ නෑදෑයන් සිහි කරමින් අද සිදු කළ ආගමිකත වතාවත්
05:19
Video thumbnail
වසන්ත සමරසිංහට ඇඩ්‍රස් නැතිවෙන්නම දෙසයි
07:02
Video thumbnail
දුම්රිය දෙපාර්තමේන්තුවේ නව සාමාන්‍ය අධිකාරීවරයාගෙන් සැර ප්‍රකාශයක්
05:35
Video thumbnail
ජනපතිට හදිසියේ ලැබුණු ලිපිය
04:36
Video thumbnail
ප්‍රියා සූරියසේන ගැන අපි හිතන්නේ නැති ගොඩක් දේවල් මිතුරෝ හෙළි කරයි
07:37

?