නි.පොලිස්පති සමග ගැටුනු අය ජීවිතාරක්ෂාව පතයි

ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති රන්මල් කොඩිතුවක්කු මහතාගෙන් මහමගදී පහරකෑමට ලක්වූ පුද්ගලයා සිය ජීවිතාරක්ෂාව පතා පොලිස් මූලස්ථානයට පැමිණිල්ලක් ඉදිරිපත්කර ඇත.

රන්මල් කොඩිතුවක්කු මහතාට එරෙහිව නීතිය ක්‍රියාත්මක නොවීම මත ඔහු මෙම පැමිළිල්ල ඉදිරිපත්කර තිබෙන බව සදහන්.

පොලිස් මූලස්ථානයේ උසස් නිලධාරියෙක් සදහන් කළේ රන්මල් කොඩිතුවක්කු මහතා සම්බන්ධයෙන් පොලිස් විශේෂ විමර්ශන ඒකකය මගින් පරීක්ෂණයක් පැවැත්වෙන බවය.

රන්මල්ගෙන් එල්ලවුණු පහරකෑම් හේතුවෙන් ඔහු රෝහල්ගතව ප්‍රතිකාරද ලබා ඇත

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
6
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !