නිශාන්ත ජයවීර පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු ලෙස දිවුරුම් දෙයි

ජාතික ජන බලවේගයේ යූ.ඩී. නිශාන්ත ජයවීර මහතා අද (09) උදෑසන පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරයේ දිවුරුම් දුන්නා.

ඒ කථානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න ඉදිරියේදීයි.

ආචාර්ය හර්ෂණ සූරියප්පෙරුම මහතා ඉල්ලා අස්වීමෙන් පුරප්පාඩු වූ ජාතික ජන බලවේගයේ මන්ත්‍රී ධුරය සඳහා යූ.ඩී. නිශාන්ත ජයවීර මහතාගේ නම ගැසට් මගින් ප්‍රකාශයට පත් කෙරුණා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
2
+1
0
+1
3
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?