AFC Banner
AFC Banner
Empty Ad

නිව්යෝර්ක් නගරයට හදිසි තත්ත්වයක් (ඡායාරූප)

අධික වර්ෂාවත් සමඟ ඇති වූ හදිසි ගංවතුර තත්ත්වයක් හේතුවෙන් ඇමරිකාවේ නිව්යෝර්ක් නගරයට හදිසි තත්ත්වයක් ප්‍රකාශයට පත් කර තිබෙනවා.

නිව්යෝර්ක් නගරයට අමතරව නිව් ජර්සි යන නගරවලට ද හදිසි තත්ත්වයක් ප්‍රකාශයට පත්කර ඇති බව සඳහන්.

මෙම ගංවතුර තත්ත්වය හේතුවෙන් මහා මාර්ග සහ උමං මාර්ග වසා දැමීම හේතුවෙන් ගමනා ගමන කටයුතුවලට දැඩි බලපෑමක් එල්ල වී ඇති බවයි වාර්තා වන්නේ.

එමෙන්ම කිසිවිටක ගංවතුරින් යට වූ මාර්ගවල ගමන් කිරීමට උත්සාහ නොකරන ලෙසට නිව්යෝර්ක් හි ආණ්ඩුකාරවරිය නිව්යෝර්ක් වැසියන්ට දැනුම් දී තිබෙනවා.

මෙම අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් ලාගාර්ඩියා ගුවන්තොටුපොළේ එක් පර්යන්තයක් ද මේ වනවිට වසා දමා තිබෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
1
+1
1
+1
1
+1
2
+1
1
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ජන රැල්ල නාමල්ට කැරකෙයි - සෙල්ෆි ගන්න ආච්චිලත් පොරකයි
03:17
Video thumbnail
🔴2025 අයවැය පාර්ලිමේන්තු විවාදය පස්වැනි දිනය සජීවීව
05:29:12
Video thumbnail
මන්ත්‍රීවරුන්ට නැවත අවි ලබා දීමේ සුදානමක් ? පාඨලී ආන්දෝලනාත්මක ප්‍රකාශයක් කරයි
12:14
Video thumbnail
ඩිෆෙන්ඩරෙන් ඇවිත් යායට වෙ#තිබ්බා...#1million #viralvideo
01:32
Video thumbnail
ලක්ෂ 12ට විට්ස් කාර් එකක් ගන්න පුළුවන් කියලා මම කිව්වේ නෑ
00:58
Video thumbnail
ලක්ෂ 12ට විට්ස් කාර් එකක් ගන්න පුළුවන් කියලා මම කිව්වේ නෑ - ඇමති නලීන් කියයි
02:10
Video thumbnail
මන්ත්‍රීවරියක් නිසා මැතිසබේ කචල් - හර්ෂට සීන් එකට නහුතෙටම තදවෙයි
11:52
Video thumbnail
ලක්ෂ 20 දී ත්‍රීවීල් එකක් ගත්තොත් මේ පාර මාලිමාවට කියලා ස්ටිකර‍යක් නොමිලේ...
04:21
Video thumbnail
සජබ මන්ත්‍රීට පාතාල ත#ජන #dasathamidnewstoday #dasathanews #live
01:04
Video thumbnail
යළි පාතාල බිය නංවමින් සජබ මන්ත්‍රී ජගත්ට ආපු පාතාල ත#ජන
14:03

?