නිවසකින් ලක්ෂ 15ක දේපළ සොරාගත් යුවළක් පොලිස් අත්අඩංගුවේ

හෝමාගම ප්‍රදේශයේ ඉදිකරමින් පවතින නිවසකින් ලක්ෂ 15ක පමණ දේපළ සොරා ගැනීමක් සම්බන්ධයෙන් කාන්තාවක් සහ පිරිමි පුද්ගලයෙකු බොරලැස්ගමුව සහ පිළියන්දල ප්‍රදේශවල දී අත්අඩංගුවට ගත් බව බස්නාහිර පළාත් දකුණු අපරාධ කොට්ඨාසය සඳහන් කරනවා.

එහිදී මොවුන් සන්තකයේ තිබී සොරාගත් බවට සැක කෙරෙන මහන මැෂිමක්, පාපැදියක්, රූපවාහිනී යන්ත්‍රයක්, අත්බෑග් තුනක්, ජංගම දුරකථන දෙකක්, කාන්තා මුදල් පසුම්බි තුනක් ඇතුළු තවත් භාණ්ඩ රැසක් සොයා ගැනීමට හැකිව තිබෙනවා.

මොවුන් විසින් ඊයේ (03) මෙම සොරකම සිදුකර ඇති අතර, සැකකරු සහ සැකකාරිය වයස අවුරුදු 36 හා 37 යන වයස්වල පසුවන බවයි පොලිසිය පැවසුවේ.

සැකකරුවන් හෝමාගම අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිත බවයි පොලිසිය වැඩි දුරටත් සඳහන් කළේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
මල්වානේ නිවසේ නවතම තත්ත්වය..ලොක්කොන්ගේ දේපළ එළියට ආවා කියලා කළබලයක් වෙලා
04:22
Video thumbnail
මිලියන 6000ක බැඳුම්කර වංචාවක් ගැන ආන්දෝලනාත්මක හෙළිදරව්වක්..සමාගමට දෙයියන්ගෙම පිහිටයි
06:31
Video thumbnail
කෝටි 27ක ගල් අඟුරු මුහුදට වැටීමේ අවදානමක් ?DV චානකගෙන් තවත් ප්‍රබල හෙළිදරව්වක්..
05:00
Video thumbnail
ඉවසුවා ඇතිනේද ?දැන් තමයි නැගිටින්න ඕනි.. දුමින්ද ජනතාවගෙන් ප්‍රශ්න කරයි
06:58
Video thumbnail
තෙල් ගේන මිනිහට ලොකු කුට්ටියක් ගන්න ආණ්ඩුව ඉඩ දුන්නා - ගම්මන්පිලට යකා නගියි
06:25
Video thumbnail
කැලඹුණු කාලගුණය නිසා දෙදෙනෙකුගේ දිවි අහිමිවෙලා..දිස්ත්‍රික්ක කිහිපයක ජනතාව පීඩාවට
07:56
Video thumbnail
තාත්තයි දුවයි එකම තැන එළොව ගිය වන අලි ප්‍ර#හාරය..කාන්තාව හැඬූ කදුලින් වැදලා ඉල්ලපු දේ
04:11
Video thumbnail
කරන්න බැරිනම් සිවුරු හැරලා යන්න..ඕමල්පේ සෝභිත හිමි සැර වෙයි - වැරදිකරුවන් සසුනෙන් නෙරපිය යුතුයි
04:32
Video thumbnail
🔴වත්මන් කාලගුණ තත්ත්වය පිළිබඳ දැනුවත් කිරීමේ විශේෂ මාධ්‍ය සාකච්ඡාව..
26:10
Video thumbnail
කල් ඉකුත් වූ පොහොර නිසා දැඩි උණුසුම් තත්ත්වයක්
01:17