නිලාවේලි වෙරළ තීරයේ දිය නෑමට ගිය දරුවන් දෙදෙනෙකු මරුට

නිලාවේලි වෙරළ තීරයේ දිය නෑමට ගොස් දිය වැලකට ගසාගෙන ගිය පිරිමි දරුවන් දෙදෙනෙකු මරණයට පත්ව තිබෙනවා.මෙලෙස මරණයට පත් දරුවන් දෙදෙනා වයස අවුරුදු 13 සහ 14ක් බවට සදහන්.