Empty Ad
AFC Banner
Empty Ad

නිල් ‘මාස්ක්’ ගැන භයානක හෙළිදරව්වක්

වසංගත සමයේදී මිනිසුන් භාවිතා කරන නිල් පැහැති ශල්‍යකර්ම මුහුණු ආවරණ කොරෝනා වෛරසය ආසාදනය වීම වැළැක්වීම සඳහා ප්‍රමාණවත් නොවන බව මෑතකදී සිදු කළ අධ්‍යයනයකින් හෙළි වී තිබේ.

බ්‍රිතාන්‍යයේ ඩේලිමේල් වෙබ් අඩවිය පෙන්වා දෙන්නේ කැනඩාවේ වෝටර්ලූ විශ්ව විද්‍යාලයෙන් කරන ලද අධ්‍යයනයෙන් නිල් පැහැති මුව ආවරණ 10%ක පමණක් සාර්ථකත්වයක් ලබා ගෙන ඇති බවකි.

නමුත් එන් 95 හෝ කේඑන් 95 මුහුණු ආවරණ වැඩි සාර්ථකත්වයක් පෙන්වා ඇති බවද එම පරීක්ෂණයෙන් අනාවරණය කොට ඇත.

‘සමීපව සහ දුරස්ථව කාමරයකදී ආරක්‍ෂා කිරීම සඳහා ඕනෑම මුහුණු ආවරණයක් පැළඳීම ප්‍රයෝජනවත් වන බවට සැකයක් නැත. නමුත් විවිධ මුව ආවරණවල සාර්ථකත්වයේ බරපතළ වෙනස්කම් තිබේ’ යනුවෙන් කාර්මික ඉංජිනේරු මහාචාර්ය සර්හි යාරූසෙවිච් නිවේදනයක් නිකුත් කරමින් කියා සිටියේය.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
41
Subscribe
Notify of
2 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
නාමල් අදත් සාටකේ කරකවලා නැඟිටියි - ෆෝන් කනේ ගහගෙන ඉන්නේ නැතුව උත්තර දෙන්න
Video thumbnail
වචනයක් මිස් නොකර අහන්න - පදලන්ගල සමිත හිමි ජාතිය අමතයි #npp #jvp #akd
Video thumbnail
BREAKING NEWS 🔴
01:11
Video thumbnail
දිලිත් ආණ්ඩුවට ඇඟිල්ල දිගු කරමින් චැලේන්ජ් කරද්දී මන්ත්‍රීවරුන්ගේ මූණු ටික දැක්කද..?
05:51
Video thumbnail
දේශබන්දුටයි, රාජපක්ෂලටයි වෙන්න යන දේ ඇහුවොත් පුදුම හිතෙයි
04:04
Video thumbnail
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය දෙදරා යයි - හේෂාගෙන් ඇස් උඩ යන හෙළිදරව්වක්
09:09
Video thumbnail
මනූෂට යකා ආවේෂ වෙයි, දෙසුවා ආය ලොවෙත් නැති වෙන්නම
00:33
Video thumbnail
මනූෂට යක්ෂයා ආවේශ වෙයි, ඇස් උඩ යන්න කියපු කියවිල්ල #election #npp #unp #manusha
06:57
Video thumbnail
නමට නම් දේශබන්දු අන්තිමේදි බන්දු හැංගුනා
04:47
Video thumbnail
අවේග මත ආපු - රැල්ල ඉවරයි - අජිත්ගේන් ආණ්ඩුවට රතු එළියක් #sajithpremadasa #sjb #npp
03:01

?