නිරෝධායන ඇඳිරි නීතිය අතරේ ‘ බස්වල යන්න දෙන්නේ ‘ මේ අයට පමණයි

නිරෝධායන ඇඳිරි නීතිය පනවා ඇති මේ කාලයේ අත්‍යවශ්‍ය සේවා ආයතනවල ප්‍රධානීන් ඉල්ලීම් කරන්නේ නම් එම ආයතනවල සේවකයන්ට පමණක් ප්‍රවාහන පහසුකම් ලබාගැනීම සඳහා ලංගම බස් ලබාදෙන බව ප්‍රවාහන රාජ්‍ය අමාත්‍යංශයේ ආරංචි මාර්ග සඳහන් කළා.

අත්‍යවශ්‍ය සේවා සඳහා වන විශේෂ බස් හැරෙන්නට මගී ප්‍රවාහන දුම්රිය හෝ ලංගම හෝ පෞද්ගලික බස්රථ ධාවනය නොවන බවත් අත්‍යවශ්‍ය සේවා පුවරු ප්‍රදර්ශනය කරමින් නීතිවිරෝධී ලෙස ධාවනය කරන බස් රථ සම්බන්ධයෙන් පොලිසිය කටයුතු කරනු ඇති බවත් වාර්තා වනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
6
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !