නිරෝධායන ඇඳිරිනීතිය රට පුරා මෙලෙස ?

ඇඳිරිනීති කාලයක් රටපුරා ක‍්‍රියාත්මක වුවද, කොළඹ ඇතුළු ප‍්‍රදේශ රැසක මංමාවත්වල ජනතාව සහ රථවාහන අඩුවක් නොමැතිව සාමාන්‍ය දිනයන් මෙන් ගමන් කරන අයුරු නිරීක්‍ෂණය වේ.කොළඹ ප‍්‍රදේශ රැසක මෙම තත්ත්වය වඩාත් සුලභව නිරීක්‍ෂණය වන අතර මාර්ගවල මාර්ග සංඥා එළි සාමාන්‍ය දිනවල මෙන් ක‍්‍රියාත්මක වන අයුරු සහ මාර්ගවල අධික වාහන තදබදයක් දක්නට ලැබුණු අයුරු මෙලෙස දිස්විය.

Colombo1
Colombo2
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
6
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !